gossip lanka

දයාසිරි OSMO ජිම්එකේ දැම්ම වැඩ ලීක්වෙලා (ඡයා)

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැලවත්තේ පිහිටි ඔස්මෝ කායවර්ධනාගාර සංකීර්ණය (OSMO GYM and FITNESS complex) තුළ දැමූ සෙල්ලම් කිහිපයක ඡායාරූප පිටව තිබේ.

ඔහු මේ සෙල්ලම් දමා ඇත්තේ OSMO (ඔස්මෝ) කායවර්ධනාගාරය හා
පිහිනුම් තටාක සංකීර්ණය විවෘත කිරීමට පෙරේදා (21) එහි ගිය අවස්ථාවේදීය.

OSMO (ඔස්මෝ) කායවර්ධනාගාරය හා පිහිනුම් තටාක සංකීර්ණය බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරයේ නිර්මාණයකි.


gossip lanka