gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පන්දුවක් වැදීමෙන් සුපිරි ක්‍රීඩක අසේලට ආබාධයක්

පන්දුවක් අතේ වැදීමෙන් ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අසේල ගුණරත්න ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙනවිත් තිබෙනවා.

ඉන්දියාව සමඟ ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය අතරතුරදී ඔහු ආබාධයට ලක්වූවා.

14 වන පන්දුවාරයේදී දෙවන ස්ලිප් පන්දු රකින්නා ලෙසින් සිටියදීයි
ලහිරු කුමාර විසින් යොමුකළ පන්දුකට ශිකර් ධවාන් විසින් ලබාදුන් උඩපන්දුවක් රැකගැනීමට යාමේදීයි ඔහුගේ අතේ පන්දුව වදින්නේ.

එහිදී ඔහුගේ වම් අත මෙලෙස ආබාධයකට ලක්ව තිබෙනවා.

එම අවස්ථාවේ වෛද්‍යවරුන්ගේ පරීක්ෂාකිරීම් වලින් අනතුරුවයි ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙනවිත් ඇත්තේ.

බොහෝ දුරට ඔහුට මෙම තරඟයට ඉඩකඩ නොමැති බවයි කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහ ප්‍රකාශ කළේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka