gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාපය ආයතන 150ක බලය පිහිටුවන්න සූදානම්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු සභා පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් අදහස් පළ කළා. ඔහු කියා සිටියේ සෙසු පක්ෂ සමග එක්ව එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන 150ක බලය පිහිටුවීමට සූදානම් බවයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයගනු ලැබූවේ ආයතන 34ක් පමණයි.

ඒ අතුරින් වත්තල මාබෝලේ නගර සභාව, කුලියාපිටිය නගර සභාව සහ වැලිගම නගර සභාව සියයට පනහ ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයකින් එක්සත් ජාතික පක්ෂය ජයගත්තා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka