ක්රිකට් ආයතනයට අද රෑට අතුරු කමිටුවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අද (31) රාත්‍රියේ අතුරු කමිටුවක් පත් කිරීමට සූදානමක් ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප පොළක් හා දක්ෂ පරිපාලකයන් කිහිපදෙනෙකු එම කමිටුවට ඇතුළත් කිරීමට සැරසෙන බවද පැවසේ.
කෙසේවුවද, දැනට අතුරුකමිටුවක් සේ ක්‍රියාත්මක වන තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව ඉදිරි නිලවරණය දක්වා තබන්නැයි විශයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගෙන් එම පාර්ශවය ඉල්ලා ඇති බවද පැවසේ.

උපාධිධාරීන් බඳවගන්න කැබිනට් අනුමැතිය !
වයස අවුරුදු 45ට අඩු රැකියා විරහිත උපාධිධාරින් 20,000ක් බඳවාගෙන පුහුණු කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ සඳහා අයදුම් කරන ලද වයස අවුරුදු 45ට අඩු සියළුම රැකියා විරහිත උපාධිධාරින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමටත් ඔවුන් අතරින් උපාධිධාරින් 5,000ක් 2018 ජූලි මාසයේදී ද තවත් 15,000ක් සැප්තැම්බර් මාසයේදී ද පුහුණුව සඳහා බදවා ගැනීමට සැලසුම් කර ඇති බවද පැවසේ.

දකුණේ පැතිර යන වෛරසය වැළදුණු අය අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු කරුණු මෙන්න
දකුණු පළාතේ පැතිර යන වෛරස් රෝගයට ගොදුරු වූවන් රෝගය සුව වී නිවෙස්වලට ගිය පසුවද දින දහයක්වත් විවේක ගත යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.
එමෙන්ම පාසල් යන දරුවන් ද රෝගය නිට්ටාවටම සුව වන තුරු පාසල් නොයා යුතු බවයි ඔවුන් පෙන්වා දෙනේනේ.
එසේ නොවුන හොත් දෙවන වර රෝගය වැළදීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්විය හැකි බවයි මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ඩී. යූ. කරුණාරත්න පවසන්නේ.

අල්ලස් කොමිසමට වෘත්තිකයන් 200 බඳවා ගැනීමට යයි
ඉතිහාසයේ ප්‍රථම වරට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවට ගණකාධිකාරිවරුන්, විගණකවරුන් සහ ඉංජිනේරුවන් ඇතුළු විශේෂඥ දැනුමක් ඇති වෘත්තිකයන් දෙසීයක් බඳවා ගැනීමට හෙට (01) ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී අල්ලස් කොමිසමේ පරීක්ෂණ සහ විමර්ශන කටයුතු වලට විශේෂඥ දැනුම යොදා ගත හැකි වන බව ප්‍රකාශ කළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මෙම පිරිස විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන විවෘත තරඟ විභාගයකින් තෝරා ගැනෙනු ඇතැයිද දැනගන්නට ලැබෙනවා.

"ජනතාවෙන් අඩකටවත් බැංකු ගිණුමක් නෑ"
වර්තමානයේ දී මෙරට ජනගහනය මිලියන 22 කට ආසන්න වී ඇති බවත්, මේ වන විට ශ්‍රී ලංකාවේ සියලූම බැංකුවල ඇති සමස්ත ගිණුම් ප්‍රමාණය මිලියන 10-12 ක් පමණ වන බවත් කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා පවසයි.
අද දෙරණ සමඟින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ධීරසිංහ මහතා මේ බව පවසා තිබේ.
“බැංකුවල ගිණුමක් විවෘත කිරීම මූලික කටයුත්තක්. ඉස්සර පාස් පොතක් ගන්න ඕන කියන දේ කුඩා කාලයේ දී දෙමව්පියෝ ඉගැන්නුවා.“
අද දෙරණ සමඟින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ධීරසිංහ මහතා මේ බව පවසා තිබේ.
“බැංකුවල ගිණුමක් විවෘත කිරීම මූලික කටයුත්තක්. ඉස්සර පාස් පොතක් ගන්න ඕන කියන දේ කුඩා කාලයේ දී දෙමව්පියෝ ඉගැන්නුවා.“
වැව් බැම්මේ ගස්ටිකත් රජය කපයි (photos)
වැව් බැමි මත ඇති අවදානම් සහිත ගස් ඉවත් කිරීමේ වැඩ සටහනක් ආරම්භ කරන බව වාරි මාර්ග, ජල කළමණාකරන සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා කියා සිටී.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුරුවිල වැව් බැම්ම මත ඇති අවදානම් සහිත විශාල ප්‍රමාණයේ ගස් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පැමිණි අවස්ථාවේදී අමාත්‍ය වරයා මේ බව කියා
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුරුවිල වැව් බැම්ම මත ඇති අවදානම් සහිත විශාල ප්‍රමාණයේ ගස් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පැමිණි අවස්ථාවේදී අමාත්‍ය වරයා මේ බව කියා
කෝටි ගාණක් වටින ඉස්සෝ පැනලා යයි (photos)
කඩුපිටිඔය පිටාර ගලා යාම හේතුවෙන් තොඩුවාව සහ ඉරණවිල ප්‍රදේශ වල පිහිටි ඉස්සන් ගොවිපල විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී ගිය අතර,මෙම හේතුව නිසා තමන්ට සිදුවී ඇති අලාභය රුපියල් ලක්ෂ 1200 ක් පමණ වන බව ඉස්සන් ව්‍යාපාරිකයින් සදහන් කරයි.
පසුගිය දිනවල ඇති වූ අධික වැසි සමග කඩුපිටිඔය පිටාර ගලා ගියේය. කඩුපිටිඔයට ආසන්නයෙන්
පසුගිය දිනවල ඇති වූ අධික වැසි සමග කඩුපිටිඔය පිටාර ගලා ගියේය. කඩුපිටිඔයට ආසන්නයෙන්
වර්ජනයෙන් දුම්රිය ධාවනයට අදත් බාධා !
දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව ආරම්භ කළ පැය 48 සංකේත වර්ජනය හේතුවෙන් අද (30) උදෑසන කාර්යාල දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඉහළ දැමූ දුම්රිය ශ්‍රේණි කිහිපයක වැටුපට සාපේක්ෂව අනෙක් සේවක වැටුප් ද වැඩිකිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් ඊයේ පස්වරු 04.00 ට මෙම වර්ජනයේ අරම්භ කළේය.
ඊට දුම්රිය ස්ථාන, ධාවනාගාර, අංගන ඇතුළු දුම්රිය

ශ්‍රීලනිපය ගමින් ගමට !
ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් යහපාලන ආණ්ඩුව යටතේ සිදුකර ඇති ජනතා මෙහෙවර ගමින් ගමට ගොස් පැවසීමට තීරණය කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසිය.
ඔහු එබව සඳහන් කලේ ඊයේ (29) අම්බලන්තොට පැවති උත්සවයක දිය. ඉන්දියන් රජයේ ආධාර ලෙස ලැබී තිබූ පාපැදි, මහන මැෂින් හා උදළු තල අම්බල්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේ ජනතාවට
ඔහු එබව සඳහන් කලේ ඊයේ (29) අම්බලන්තොට පැවති උත්සවයක දිය. ඉන්දියන් රජයේ ආධාර ලෙස ලැබී තිබූ පාපැදි, මහන මැෂින් හා උදළු තල අම්බල්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේ ජනතාවට
ප්‍රභූ වාහන ප්‍රදර්ශනයක් ගංගාරාමයේදී
හිටපු ජානාධිපතිවරු ඇතුළු ප්‍රභූවරු පාවිච්චි කරන ලද වෙඩි නොවදින වාහන අටක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ප්‍රදර්ශනය සඳහා ලබා දෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
හිටපු ජනාධිපතිවරු භාවිත කළ මෙවැනි වෙඩි නොවදින වාහන අටක් මිට පෙර මුහුදේ ගිල්වා විනාශ කරනු ලැබීය.
මෙම අධි ආරක්ෂිත වාහන විනාශ කරනුයේ ඒවා
හිටපු ජනාධිපතිවරු භාවිත කළ මෙවැනි වෙඩි නොවදින වාහන අටක් මිට පෙර මුහුදේ ගිල්වා විනාශ කරනු ලැබීය.
මෙම අධි ආරක්ෂිත වාහන විනාශ කරනුයේ ඒවා
වැසි අඩු වෙයි ගංවතුර පහව යයි මරණ 24 ට නගී
දින කිහිපයක් පුරා ඇදහැලුනු වර්ෂාපතන තත්ත්වය ඊයේ (28දා) සිට අඩු වීමත් සමඟ ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ නමුත් අත්තනගලුඔයෙහි දුනමලේ ප්‍රදේශයේ ඊයේ දිනයදීත් ගංවතුර තත්ත්වය එලෙසම පැවැති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ දහවල් වනවිට පවුල් 45630 කට අයත් පුද්ගලයන් 174,310 දෙනකු ගංවතුර හා නායයැම්වලින් බලපෑමට ලක්‌ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.

ලෝක වෙළදපලේ ඉන්ධන මිල පහතට
පසුගිය සතියට සාපේක්ෂව ලෝක ඉන්ධන වෙලදපලේ ඉන්ධන මිලෙහි පහත වැටීමක් මෙම සතිය තුල සිදුව තිබෙනවා. පසුගිය වසර 03 ට සාපේක්ෂව මෙම වර්ෂයේ පසුගිය මාස 02 ක තුල ඉන්ධන මිලෙහි කැපී පෙනෙන ඉහල යාමක් සිදුවුනා.
මෙම සතියේ දී අමෙරිකානු වෙළදපලේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩොලර් 65.60 දක්වා පහත වැටුනා. පසුගිය සතියේදී අමෙරිකානු වෙළදපලේ ඉන්ධන බැරලයක මිල සටහන් වුයේ ඇ.ඩොලර් 73ක් වූ අතර මෙම සතියට සාපේක්ෂව එය 10% ක පහල යමක් විය.

වරායේ සිරවූ පණු ටින් මාළු වෙළෙඳපොළට නිකුත් වුණාද?
පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 74 ක් චීනයේ සිට කොළඹ වරායට පැමිණ ඇති අතර එය මෙරටට ඇතුළු කිරීම වළක්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය කළ දැනුම් දීමද නොතකා එයින් කන්ටේනර් 6 ක් වරායෙන් නිදහස් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම පැවැසුවේ ජනතාවට අහිතකර දේවල් ජනතාවට නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකරන බවයි.
මේ සම්බන්ධයෙන් වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම පැවැසුවේ ජනතාවට අහිතකර දේවල් ජනතාවට නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකරන බවයි.
ඡන්දෙ දාන්න රිසිට් පතක්
මේ දිනවල සිදුකරන නව ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝධනනවලට අනුව ගෘහ මූලිකයන්ගේ සම්පූර්ණ කරන ලද පෝරම යළි භාර ගැනීමේදී ග්‍රාම නිලධාරීන් විසින් රිසිට් පතක් නිකුත් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිසම පවසයි.
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතට අනුව ග්‍රාම නිලධාරිවරයා හෝ විශේෂ ගණන් ගන්නා නිලධාරියා විසින් ගෘහ මූලිකයාගේ සම්පූර්ණ කරන ලද පෝරමය යළි ලබාදීමේදී රිසිට් පතක් නිකුත් කළ යුතු බව එම කොමිසමේ නිලධාරියෙක් පැවැසීය.

යටවූ නිවාස පිළිසකර කිරීමට රු. 10,000ක්
ජලයෙන් යටවූ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රජය මඟින් රුපියල් 10,000ක මුදලක් ලබා දෙන බවත් ආපදාවට පත්වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 25 දක්වා ඇස්තමේන්තු ගත වන්දි මුදලක් ලබාදීමටද රජය අපේක්ෂා කරන බවත් වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි .
ජලය බැස යෑම ආරම්භවීමත් සමඟ ජලයෙන් යටවූ නිවාස කඩිනමින් ඇස්තමේන්තුගත කරන ලෙසට දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අදාළ නිලධාරීන් දැනුවත් කළ බවද පවතින තත්ත්වය මත ඇස්තමේන්තුගත කිරීම අපහසු වී ඇති බවද පෙරේදා (26දා) මහනුවර සිදුව ඇති ආපදා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා සඳහන් කළේය.
ආපදා වැළැක්වීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් රජය යෝජනා කර තිබෙන බවත් ඒ අනුව වර්ෂ 2030 වන විට ආපදා අවම කර ගැනීම මූලික ඉලක්කයක් බවත් ආරක්ෂක අංශ, වාරිමාර්ග, වෛද්‍ය ආදී සියලුම අංශ ඒකරාශි කරමින් නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් හෙතෙම කියා සිටියේය.
නුවරඑළිය හග්ගල ප්‍රදේශයේ නාය අවදානමක් සහිත ස්ථානයක් පවතින අතර ආපදා වැළැක්වීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙළ යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් එම ස්ථාන ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරියේදී ආරම්භ කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතාද මේ අවස්ථාවට එක්විය.
පුහුණුවලත් උපාධි ගුරුවරුන්ට අසාධාරණයක්
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ලබාදිය යුතු අමතර වැටුප් වර්ධකය, වෘත්තීය පුහුණුව සහිත උපාධි ගුරුවරුන්ට ලබා නොදීමේ වරද නිවැරැදි කරන ලෙස සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය, ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමෙන් ඉල්ලීමක් කරයි.
2008 වසරේ සැප්තැම්බර් මස 8දා ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කළ පරිදි ඉදිරි වැටුප් සංශෝධනවලදී සුදුසු වැටුප් තලයන්හි තැබීමට පියවර ගන්නා ලෙස නිර්දේශ කළද එය ක්‍රියාත්මක නොවූ බව එම
2008 වසරේ සැප්තැම්බර් මස 8දා ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කළ පරිදි ඉදිරි වැටුප් සංශෝධනවලදී සුදුසු වැටුප් තලයන්හි තැබීමට පියවර ගන්නා ලෙස නිර්දේශ කළද එය ක්‍රියාත්මක නොවූ බව එම
3D කණ්‌ණාඩියට මුදල් ගැනීම නවතන්න - රනිල්
ත්‍රීමාන කණ්‌ණාඩි භාවිත කරමින් චිත්‍රපට නැරඹීමේදී එම කණ්‌ණාඩියට අයකරන මුදල වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චිත්‍රපට සංස්‌ථාවේ සභාපතිවරයාට ඊයේ (27 දා) උපදෙස් දී තිබේ.
ත්‍රීමාන චිත්‍රපට ප්‍රදර්ශනය කරන ඇතැම් සිනමා ශාලා හිමියන් චිත්‍රපටය නැරඹීමට ලබාගත යුතු ත්‍රීමාන කණ්‌ණාඩි සඳහා අමතර මුදලක් අයකරන බවට
ත්‍රීමාන චිත්‍රපට ප්‍රදර්ශනය කරන ඇතැම් සිනමා ශාලා හිමියන් චිත්‍රපටය නැරඹීමට ලබාගත යුතු ත්‍රීමාන කණ්‌ණාඩි සඳහා අමතර මුදලක් අයකරන බවට
ධනංජයගේ පියාට වෙඩි වරුසාවකින් පසු පිහියෙනුත් ඇණලා
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ධනන්ජයද සිල්වාගේ පියානන්ද වන දෙහිවල ගල්කිස්ස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත‍්‍රී රන්ජන්ද සිල්වා ඝාතනය කිරීම සඳහා වෙඩි තැබීමන් පසු පිහියකින්ද ඇන ඇති බව මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන්නේ වෙඩි සලකුණු වලට අමරතව රන්ජන් සිල්වාගේ සිරුරේ
අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන්නේ වෙඩි සලකුණු වලට අමරතව රන්ජන් සිල්වාගේ සිරුරේ
දකුණේ වෛරසයෙන් ළමුන් 11ක් මරු දකී..
දකුණු පළාතේ පැතිර යන ඉන්ෆුලුවෙන්සා උණ රෝගය පැළදීමෙන් මේ වන විට කරාපිටිය රෝහලේදී කුඩා දරුවන් 11 දෙනෙකු මියගොස් ඇති බව පැවසේ.
ඉන් දරුවන් දෙදෙනෙකු මියගොස් ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා හා ඇඩිනෝ හා තවත් වෛරස් කිහිපයක් නිසා ඇතිවූ සංකූලතාවයෙන් බව පරීක්ෂණවලදී අණාවරණය වී ඇත.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මෙසේ මියගොස් ඇත්ත්
ඉන් දරුවන් දෙදෙනෙකු මියගොස් ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා හා ඇඩිනෝ හා තවත් වෛරස් කිහිපයක් නිසා ඇතිවූ සංකූලතාවයෙන් බව පරීක්ෂණවලදී අණාවරණය වී ඇත.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මෙසේ මියගොස් ඇත්ත්
බස්වල ඉතිරි මුදල් දෙන්නේ නැත්නම් මේ අංකයට කියන්න
ඉතිරි මුදල් හෝ ටිකට් පතක් ලබා නොදෙන බස් රථ පිළිබදව දැනුවත් කරන ලෙස ජාතික ගමනා ගමන කොමිසන් සභාව මගීන්ගෙන් යළි ඉල්ලීමක් කරනවා.
එ් පිළිබද ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමට සිය කොමිසන් සභාව සූදානම් බවයි එහි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න කියා සිටියේ.
නියම කළ මිලට වැඩියෙන් ගාස්තු අය කරන බස් රථ
එ් පිළිබද ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමට සිය කොමිසන් සභාව සූදානම් බවයි එහි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න කියා සිටියේ.
නියම කළ මිලට වැඩියෙන් ගාස්තු අය කරන බස් රථ
2002 වෙළඳ ඇමති කාලේ සුදු සහල් කේස් එකකට රවිට සිතාසි
ආනයනික සුදු කැකුළු සහල් විකිණීමේ ක්‍රියාවලියේ දී මිල දර්ශකයට පටහැනිව සහල් මෙටි්‍රක් ටොන් 1000ක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 4ක් රජයට පාඩු කළැයි එවකට සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාට එරෙහි අල්ලස් නඩුවකට අදාළව අධිකරණය හමුවේ සාක්කි දීම සඳහා හිටපු වෙළෙඳ හා පාරිභෝගික අමාත්‍ය රවි කරුණානායක මහතාට ලබන ජූලි 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක
බදු නිසා වාහන මිල ඩබල්වීමේ අවදානමක් - ගිහාන්
වාහනවලට බල පවත්වන අලුත් බදු ක්‍රමය නිසා ආනයනය කරන බොහෝ වාහනවල මිල දෙගුණයකින් පමණ ඉහළ යාමේ අනතුරක් ඇතිව ඇතැයි වාහන වෙළෙඳුන්ගේ සමිති සංගමයේ සභාපති ගිහාන් පිලපිටිය මහතා පවසයි.
මෙයට පෙර වාහනවලට බදු ගැනීමේදී වාහනයේ එන්ජින් ධාරිතාව මත සිදුවූ අතර පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තිය නිසා පියවරෙන්
මෙයට පෙර වාහනවලට බදු ගැනීමේදී වාහනයේ එන්ජින් ධාරිතාව මත සිදුවූ අතර පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තිය නිසා පියවරෙන්
පවුලේ බඩු මල්ල 7,351 කින් ඉහලට !
ජාතික පාරිභෝගික මිල දර්ශකයට පදනම් වර්ෂය වූ 2018 වර්ෂයේදී පාරාභෝගිකයන් හතරදෙනෙකුගෙන් යුත් පවුලක මාසික භාන්ඩ පැසේ වටිනාකම 2018 වර්ෂයේ අප්‍රේල් මාසයවන විට 7,351 කින් වැඩිවී ඇති බව පැවසේ.
කෙසේවුවද, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජේ. සතරසිංහ මහතා පැවසුවේ 2013 පාරිභෝගික පැසේ වටිනාකම රුපියල් 32,142ක් වූ අතර එය 2018
කෙසේවුවද, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජේ. සතරසිංහ මහතා පැවසුවේ 2013 පාරිභෝගික පැසේ වටිනාකම රුපියල් 32,142ක් වූ අතර එය 2018
ආපදා තත්ත්වය බලන්න ජනපති හලාවත යයි (photos)
අධික වැසි තත්ත්වයත් සමග සිදුවූ ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ගේ සහන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26) පස්වරුවේ හලාවත ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
අවතැන්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා විපතට පත් ජනතාව
අවතැන්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා විපතට පත් ජනතාව
FCID ය නිසා ආණ්ඩුවේ වැඩ හිරවෙලා - පාස්කරලිංගම්
රාජ්‍ය නිලධාරීන්ගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය (එෆ්.සී.අයි.ඩී.) කරන ප්‍රශ්න කිරීම් නිසා බොහෝ නිලධාරීන් තමන්ගේ රාජකාරි නිසි ලෙස ඉටු නොකරන තැනට පත්ව ඇතැයි රජයේ ප්‍රධාන ආර්ථික උපදේශකවරයකු වන ආර්. පාස්කරලිංගම් මහතා පවසා තිබේ.
පසුගියදා පැවති රජයේ ආර්ථික කමිටු රැස්වීමකදී පාස්කරලිංගම් මහතා මෙම ප්‍රකාශය කර ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල
පසුගියදා පැවති රජයේ ආර්ථික කමිටු රැස්වීමකදී පාස්කරලිංගම් මහතා මෙම ප්‍රකාශය කර ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල
රටම කැලඹූ කාලගුණය ගැන සුභ ආරංචියක්
දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩු වීමක් අදින් (26)පසුව බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.
වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් පසුගිය දින 6 ක පමණ කාලයක් ප්‍රධාන වශයෙන් නිරිත දිග ප්‍රදේශ ඇතුලු දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි ඇද හැලුණා.
කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසන්නේ මෙම
වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් පසුගිය දින 6 ක පමණ කාලයක් ප්‍රධාන වශයෙන් නිරිත දිග ප්‍රදේශ ඇතුලු දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි ඇද හැලුණා.
කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසන්නේ මෙම
පොලිස් කොමිසම පොලිස්පතිට හරස්වෙයි
කිලිනොච්චිය ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන වෙත පොලිස්පතිවරයා නිකුත් කර ඇති විනය කඩකිරීමේ චෝදනා පත‍්‍ර දෙක නිකුත් නොකරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා තිබෙනවා.
පසුගියදා රැස් වූ ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ එම චෝදනා පත‍්‍ර දෙකෙහිම
පසුගියදා රැස් වූ ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ එම චෝදනා පත‍්‍ර දෙකෙහිම
පරණ රත්තරන් සොයා පස් දෙනෙක් ගිහින්
ස්කෑනර් යන්ත්‍රයක් යොදා ගනිමින් වවුනියාව, පම්පමඩුව ප්‍රදේශයේ එල්.ටි. ටි.ඊ සංවිධානය යුධ සමයේ වළ දමා තිබෙන රත්තරන් සෙවීම සිදුකළ මුස්ලම් ජාතිකයින් පස් දෙනෙකු ඊයේ(24) සවස අත්අඩංගුවට ගෙන ඇති බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය පවසයි.
ඒ අනුව වවුනියාව,මැදවච්චිය, වත්තල,පුත්තලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ත් 40 ත් අතර
ඒ අනුව වවුනියාව,මැදවච්චිය, වත්තල,පුත්තලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ත් 40 ත් අතර
රෝසි නෝනේ, කොළඹ වැසිකිළි හිරිකිතයි
කොළඹ නගර සභාවට අයත් පොදු වැසිකිළි 48 න් 24 ක්ම භාවිතයට අපහසු අපිරිසිදු මට්ටමේ ඒවා බව කොළඹ මහනගර සභාවේ කර්මාන්ත අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එම්.ඒ.සී.එල් පසාල් අප කළ විමසීමකදී කියා සිටියේය.
අනෙක් වැසිකිළි 24න් 18 ක් ඉතාම හොඳ තත්ත්වයේ ඒවා බවත් , සාමාන්‍ය තත්ත්වයේ වැසිකිළි 6ක් ඇති බවත් ප්‍රකාශ කර සිටි ඒ මහතා බොරැල්ල ප්‍රදේශයේ පොදුවැසිකිළියක් ඉදිකිරීමට ඉඩමක් නොමැතිවීම
අනෙක් වැසිකිළි 24න් 18 ක් ඉතාම හොඳ තත්ත්වයේ ඒවා බවත් , සාමාන්‍ය තත්ත්වයේ වැසිකිළි 6ක් ඇති බවත් ප්‍රකාශ කර සිටි ඒ මහතා බොරැල්ල ප්‍රදේශයේ පොදුවැසිකිළියක් ඉදිකිරීමට ඉඩමක් නොමැතිවීම
දේශීය ආදායම් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් SMS මගින් කරන ජාවාරමක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනි සිටිමින් ව්‍යාපාරිකයන් ඇතුලූ බදු ගෙවන්නන්ගේ මුදල් වංචා කරන පුද්ගලයෙකු පිළිබඳ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබී තිබෙනවා. ඊ එම් ජේ බණ්ඩාර නැමැති මෙම පුද්ගලයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් විවිධ සහන සහ උදව් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයන් ඇතුලූ බදු ගෙවන්නන්ගෙන් මුදල්
පියාගේ මරණයෙන් පසු ධනංජය සිල්වාගෙන් ක්‍රිකට් ලෝලීන්ට පණිවුඩයක්
ඊයේ රාත්‍රියේ රත්මලාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ නාගරික මන්ත්‍රී රංජන් සිල්වා මහතාගේ පුතු වන ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පුද්ගලික කළමණාකරණ කණ්ඩායම ඒ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් සිදු කොට තිබෙනවා.
සිය පියාගේ අවාසනාවන්ත මරණය පිළිබඳව මිතුරන්, ඇතුළු ලොව පුරා ක්‍රිකට් රසිකයින්ට
සිය පියාගේ අවාසනාවන්ත මරණය පිළිබඳව මිතුරන්, ඇතුළු ලොව පුරා ක්‍රිකට් රසිකයින්ට
කාලගුණේ අවදානම් - හෙටත් වැසිද?
දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 19 කට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (24 දා) වනවිට මරණ 13 ක් වාර්තා වී පවුල් 32,136 කට අයත් පුද්ගලයන් 1,25,954 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ඊයේ (24 දා) පැවසීය.
මෙම පීඩාවට පත්වූ පිරිස අතරින් පවුල් 13,832 කට අයත් පුද්ගලයන් 54,232 ක් ආරක්‍ෂිත මධ්‍යස්‌ථාන
මෙම පීඩාවට පත්වූ පිරිස අතරින් පවුල් 13,832 කට අයත් පුද්ගලයන් 54,232 ක් ආරක්‍ෂිත මධ්‍යස්‌ථාන
කොටින් වල දැමූ පතුරම් පෙට්ටි තොගයක් ගොඩගනියි..
එල්.ටී.ටී සංවිධානය විසින් අවසන් යුධ සමයේ කිලිනොච්චිය, මුරුසමොටෙයි ප්‍රදේශයේ වළ දමා තිබු පතුරම් පෙට්ටි 40 ක් හමුවූ බව කිලිනොච්චිය පොලීසිය පැවසීය.
කිලිනොච්චිය පොලීසිය පැවසූවේ මුරුසමොටෙයි, මුරුගානන්ද විද්‍යාලයට පිවිසෙන මාර්ගයේ ගෙවත්ත අයිති ගෙහිමියා ගෙවත්ත පිරිසිදු කරන අවස්ථාවක පළමුව පතුරම් පෙට්ටියක් දැක අනතුරුව
කිලිනොච්චිය පොලීසිය පැවසූවේ මුරුසමොටෙයි, මුරුගානන්ද විද්‍යාලයට පිවිසෙන මාර්ගයේ ගෙවත්ත අයිති ගෙහිමියා ගෙවත්ත පිරිසිදු කරන අවස්ථාවක පළමුව පතුරම් පෙට්ටියක් දැක අනතුරුව