gossip lanka

වර්ෂාවේ වැඩිවීමක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාළගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් විශේෂයෙන් අද (23) රාත්‍රියේ සිට බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම
වාර්තාවකින් නිවේදනය කරනවා.

(එම සම්පූර්ණ තොරතුරු පහතින් දැක්වෙයි)


gossip lanka