gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පවුලේ බඩු මල්ල 7,351 කින් ඉහලට !

ජාතික පාරිභෝගික මිල දර්ශකයට පදනම් වර්ෂය වූ 2018 වර්ෂයේදී පාරාභෝගිකයන් හතරදෙනෙකුගෙන් යුත් පවුලක මාසික භාන්ඩ පැසේ වටිනාකම 2018 වර්ෂයේ අප්‍රේල් මාසයවන විට 7,351 කින් වැඩිවී ඇති බව පැවසේ.

කෙසේවුවද, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජේ. සතරසිංහ මහතා පැවසුවේ 2013 පාරිභෝගික පැසේ වටිනාකම රුපියල් 32,142ක් වූ අතර එය 2018
අප්‍රේල් වන විට රුපියල් 39,493ක් දක්වා ඉහල ගොස් ඇති බවයි.

(රාවය)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka