gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිල ඇඳුම්,පාඩම් පොත් විනාශ නම් වහා මේ අංකය අමතන්න

අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් දරුවන්ගේ පෙළ පොත්, නිල ඇඳුම් හා පාඩම් සටහන් ආදිය විනාශ වී හෝ හානියට පත්ව ඇත්නම් '1988' යන අධ්‍යාපන අමාත්‍යාංශයේ හදිසි දුරකථන අංකයට දැනුම් දිය හැකිය.

එම තොරතුරුවලට අනුව අදාළ අවශ්‍යතා කඩිනමින් සපුරාලීමට පහසුකම් සලසන ලෙස අධ්‍යාපන
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එළැඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගවලට මුහුණ දෙන දරුවන්ගේ පෙළ පොත් සහ පාඩම් සටහන් කඩිනමින් සපයා දීම කෙරෙහිද අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමුවී තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka