gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජවිපෙ ගේන 'විස්‌ස' අද මැතිසබයට

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය අද (25 දා) ජනතා විමුක්‌ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට භාරදීමට නියමිතය.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස ජනතා විමුක්‌ති පෙරමුණ විසින් මෙම ව්‍යවස්‌ථා සංශෝධනය ඉදිරිපත් කරයි.

මෙම යෝජනාව භාරදුන් පසු පාර්ලිමේන්තු මහ
ලේකම්වරයා විසින් එය නීතිපතිවරයා වෙත යොමු කෙරෙන අතර නීතිපතිවරයා එහි ව්‍යවස්‌ථානුකූල භාවය පිළිබඳ සොයා බලා යළි මහලේකම්වරයා වෙත එවනු ලබයි.

යෝජනාව ව්‍යවස්‌ථා ප්‍රකාරව තිබේ නම් එය අදාළ අමාත්‍යාංශය වෙත ඉදිරි කටයුතු සඳහා යොමු කරනු ලබයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka