gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාතික රණවිරු සැමරුම අද

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19 වැනිදා) සවස 3.30 ට බත්තරමුල්ල රණවිරු ස්‌මාරකය අබියසදී පැවැත්වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතය.

යුද්ධයෙන් මියගිය සහ තුවාල ලැබූ රණවිරුවන් සිහි කරමින් සර්ව ආගමික වතාවත්, ත්‍රිවිධ හමුදා සහ
පොලිසියේ සාමාජිකයන් 400 කගේ සහභාගීත්වයෙන් යුත් පෙළපාලියක්‌ සහ ආචාරමුර පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.

 ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන්, රණවිරු පවුල්වල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක්‌ මේ සඳහා සහභාගි වීමට නියමිතය.

 - දිවයින



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka