gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස් කොමිසම පොලිස්පතිට හරස්වෙයි

කිලිනොච්චිය ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන වෙත පොලිස්පතිවරයා නිකුත් කර ඇති විනය කඩකිරීමේ චෝදනා පත‍්‍ර දෙක නිකුත් නොකරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා තිබෙනවා.

පසුගියදා රැස් වූ ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ එම චෝදනා පත‍්‍ර දෙකෙහිම
සදහන් විනය කඩකිරීම් බරපතල ඝණයේ ඒවා නොවන බවයි. එසේම මුදල් වංචාවක් හෝ දූෂණයක් චේතනාත්මකව සිදුකර නොමැති බවද එහි සදහන්. ඒ අනුව එම චෝදනා පත‍්‍ර දෙක නිකුත් නොකිරීමට එම කොමිෂන් සභාව තීරණය කළ බව දන්වා යවා තිබෙනවා. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්කිරීමට ඊයේ (25) රැස්වූ පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka