gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගාල්ල - මාතරට පහුගිය ගංවතුර ආධාරත් දීල නෑ !

යළිත් දිස්ත්‍රික්ක කිහිපයට ගංවතුර තත්වයක් ඇති වුවද පසුගිය වසරේ ගංවතුගරෙන් පීඩා වට ලක්වු ඇතමුන්ට මෙතෙක් වන්දි මුදල් ලබා දී නොමැති බව වාර්තා වේ.

ඉන් වැඩි පිරිසක් සිටින්නේ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල බවද පැවසේ.

ඊට අමතරව ගම්පහ, කඵතර, රත්නපුර යන
දිස්ත්‍රික්කවල ද ගංවතුරෙන් පීඩා විඳි අයට වන්දි ලැබී නොමැත.

එහිදී නිවාස ආධාර සේම දේපල අලාභානි සිදුවුවන්ටද මෙසේ වන්දි මුදල් ලබා දී ඇත.

ලබාදුන් වන්දි මුදල් ද හානියට පත් දේපල නිසි තක්සේරුවක් සිදු කර නොමැති ලබාදී ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka