gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජපුර පාලනේට කැලණි ඥාතියා දමා අවුලක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව පාලක මණ්ඩලයට කැලණිය සරසවියේ උද්භිද විද්‍යා මහාචාර්යවරයකු ඇතුළත් කිරීම නිසා සරසවි පද්ධති සදාචාරයට පටහැනි තත්ත්වයක් උද්ගතවී ඇතැයි වාර්තාවේ.

මහාචාර්යවරුන් සිය ගණනක් සේවය කරන සරසවියක පාලක මණ්ඩලයට වෙනත් සරසවියක සේවයේ නියුතු මහාචාර්යවරයකු ඇතුළත් කිරීම
පාලක මණ්ඩල පත් කිරීමේ සම්ප්‍රදායට මුළුමනින්ම පටහැනි තත්ත්වයක් බවද විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ඉහළ නිලධාරියකුගේ සමීප ඥාතිත්වය මත මෙම පත් කිරීම සිදුව ඇතැයිද වාර්තා වෙයි.

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පාලක මණ්ඩලය ඉවත්කර පත් කළ නව පාලක මණඩලයට විශ්‍රාමික මහාචාර්යවරුන් පස්දෙනකු ඇතුළත් කර ඇතත් වෛද්‍ය, ඉන්ජිනේරු හා තාක්ෂණ පීඨයන් පිළිබඳව විශේෂඥ දැනුමැති කිසිවකුත් ඊට ඇතුළත්ව නැතැයිද වාර්තා වෙයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka