gossip lanka

ටෙලිග්‍රෑම්වල මොඩන් බුද්ධා බෞද්ධයින් කළඹයි !


ටෙලිග්‍රෑම් සන්නිවේදන මෙවලමෙහි (Telegram App) නවීකරණ (Update) යටතේ එක්කර ඇති බෝසත් රුවට සමාන ස්ටිකර් හේතුවෙන් බෞද්ධයින් අතර කැළැඹීමක් ඇතිවී තිබේ.

අදාළ ස්ටිකරය මොඩන් බුද්ධා (Modern Buddha) ලෙස එහි නම්කර තිබේ.

එම ස්ටිකරය මේවන විට 3,824 ක් බාගතකරගෙන ඇත.

ස්ටිකර් පැක්එක (Sticker Pack) සම්බන්ධයෙන් ගූගල් ප්ලේස්ටෝ හරහා හෝ ඇපල් ඇප්ස්ටෝ හරහා විරෝධය දැක්වීමට හැකියාව තිබේ.

ස්ටිකර් බූට් (Sticker Bot) එකෙන් ඕනෑම අයෙකුට ස්ටිකර් සෑදීමේ හැකියාවක් ඇත.

gossip lanka