gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ISIS පවුලක් ඉන්දුනීසියාවේ කිතුනු පල්ලි තුනක් පුපුරවා මරාගෙන මැරෙයි

පිට පිටම දෙවැනි දිනටත් ඉන්දුනීසියාවේ සුරබයා නගරයට පසුගියදා (14) උදෑසන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එදින(14) උදෑසන එල්ල වූ මේ ප්‍රහාරයේ ඉල්ලක්කය වී තිබෙන්නේ පොලිස් ස්ථානයක්.

පසුගිය (13) උදෑසනද සරබයා නගරයේ ක්‍රිස්තියානි පල්ලි 3ක් ඉලක්ක කර ප්‍රහාර මාලාවක් දියත් වූ අතර
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ අනුගාමික පවුලක මව, පියා සහ දරුවන් සිවු දෙනා විසින් එම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

එයින් 13 දෙනෙකු මියගොස් 40කට අධික පිරිසක් තුවාල ලැබූ බව මාධ්‍ය වාර්තා පවසයි.

ඉන්දුනීසියාව ලොව විශාලතම ඉස්ලාම් රාජ්‍යය ලෙස හැදින්වෙන අතර ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රචාර හා ක්‍රියාකාරකම් මේ වන විට උත්සන්න වී ඇති බවයි සදහන් වන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka