gossip lanka

වැඩබලන අගවැනිසුරු ලෙස ඊවා දිව්රුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

ඒ,ඊයේ(23) ජනාධිපති නිල නිවසේදීය.

මේ අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින්
ප්‍රනාන්දු මහතා ද සහභාගී විය.

gossip lanka