රටම පුදුමයට පත් කරමින් හිසක් නොමැති දරුවෙක් උපත ලබයි... දරුවා ඉපදී ඉක්මනින්ම මියයයි
මෙම සිදුවීම සිදුව ඇත්තේ දිස්ත්‍රික්කයේ සරස්කාන බල ප්‍රදේශයට අයත් කුලපාත ගම්මානයේයි.
ඒ,උපතේදී දරුවා හිසක් සහ මුඛයක් නොමැතිවයි උපත ලබා ඇත්තේ. ( මෙහිදී හිසක් නොමැතිව යන්නෙන් අදහස් කෙරනු ඇත්තේ විකෘති හිසක් විය හැකියි.)
දරුවාගේ මවුපියන් චූඩාමනී හන්ස්දා සහ බබ්ලු මහරණ වන් අතර ආරංචි මාර්ගවලට අනුව, සුදාමනීට ප්‍රසව වේදනා ඇති වූ පසු රෝගියා ගිලන් රථයකින් පැන්ග්‍රිබෝසි රෝහලට ගෙන ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, ඇය රෝහලට යාමට පෙර ගිලන් රථය තුළ තම දරුවා බිහි කළ අතර නමුත් දරුවා ඉපදී ඉක්මනින්ම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ .
මව වන සුදාමනී පැන්ග්‍රිබෝසි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.
අනේ මට සමාවෙන්න මහත්තයෝ....මම බීලා හිටියේ.. මම ආයේ බොරු කියන්නේ නෑ ...බොරු පිට බොරු ගොතන බොරු මෑන් (VIDEO)
අනේ මට සමාවෙන්න මහත්තයෝ....මම බීලා හිටියේ.. මම ආයේ බොරු කියන්නේ නෑ ...බොරු පිට බොරු ගොතන බොරු මෑන් (VIDEO)
මුළු වරායම කපුටන්ගෙන් පිරෙයි... බලෙන් වැඩ ගන්න ආ සභාපතිට හූ සංග්‍රහයක්... වරායේ උණුසුම් තත්ත්වයක් (VIDEO)
මුළු වරායම කපුටන්ගෙන් පිරෙයි... බලෙන් වැඩ ගන්න ආ සභාපතිට හූ සංග්‍රහයක්... වරායේ උණුසුම් තත්ත්වයක් (VIDEO)
“පින්තූර ගන්න එකේ සීමාවක් නැහැ” – ඩුබායි ගිය පියුමිට වෙච්ච දෙයක් (VIDEO)
ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.
ඒ වගේම රංගන ශිල්පිනියක්.
ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.
ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.
Dubai වල අවුරුදු උත්සවයකට පියුමිට ආරාධනාවක් ඇවිත්.
ඉතින් ඩුබායි ගිය පියුමිට ලැබුණු උණුසුම් ප්‍රතිචාර ගැන පියුමි සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙහෙමයි.
ඒවා නිරුවත පෙන්නන්න ඕනකමට ගත්තුවා නෙවෙයි... මම කැමැතියි සරාගී විදිහට අනිත් අය අතරෙ කැපිලා පේන්න - ලංකාවට සමුදීලා අරාබියට ගිය දේශානි කියන කතාව
හදිස්සියෙම ලංකාවෙන් ගියෙ ඇයි?
ඩුබායිවල ඉන්න මගේ අක්කා සංචාරයකට මට එන්න කියලා කිව්වා. මම ඉතින් ගියා අක්කවත් බලලා ඩුබායිවල ඇවිදලා ආපහු එන්න කියලා හිතාගෙන. ඩුබායිවලට ගියාමයි මම දැනගත්තෙ අක්කා එන්න කියලා තිබුණෙ සංචාරයකට නෙමෙයි කියලා. මටත් නොකියා හොරෙන්ම ඩුබායිවල ගුවන් සේවිකා රැකියාවක් අක්කා මට හොයලා ලෑස්ති කරලා තිබුණා. මේ වෙද්දි මම ඒ ගුවන් සේවිකා රැකියාවට බැඳිලා ගුවන් සේවිකාවක් විදිහට සේවය කරනවා. ඉතින් රැකියාව නිසා මට ඩුබායිවල පදිංචිවෙන්නෙ සිද්ධවුණා.
ජනප්‍රියත්වය ගොඩනගා ගත්තා විතරයි නේද සේරම අතෑරලා ගියේ?
පුංචි කාලෙ ඉඳලා මම දැකපු හීන දෙකක් තිබුණා. එකක් නිළියක් වෙන එක. අනිත් හීනය ගුවන් සේවිකාවක් වෙන එක. නිළියක් වෙන හීනය මම සැබෑ කරගත්තා. නිකන්ම නිළියකුත් නෙවෙයි, නිර්මාණවලින් ආරාධනා ලැබෙන රසිකයන් අතර ජනප්‍රිය නිළියක් බවට මම පත්වුණා. නිළියක් විදිහට සාර්ථක ගමනක් පේන්න තියෙද්දි තමයි මට ගුවන් සේවිකාවක් වෙන්න අවස්ථාව හම්බ වෙන්නෙ. මට හිතුණා මේ අවස්ථාව ලැබිලා තියෙන්නෙ මගේ අනිත් හීනය සැබෑ කරගන්න කියලා. ඉතින් මම ඒක භාරගත්තා. හැබැයි මම ගුවන් සේවිකාවක් වෙන හීනය සැබෑ කරගත්තෙ රංගන ජීවිතයට සදහටම තිත තියන බලාපොරොත්තුවෙන් නෙවෙයි. නිවාඩු ලැබුණාම ආපහු ලංකාවට ඇවිත් රංගන කටයුතුවල නිරවෙනවා. ගුවන් සේවිකාවක් විදිහට වගේම නිළියක් විදිහටත් දිගටම වැඩකරන්න මම බලාපොරොත්තු වෙනවා.
ප්‍රේමයෙන් පරාද වුණු දුකට රට අතෑරලා ගියා කියලා සමාජ මාධ්‍යවල කතාවක් පැතිරිලා තිබුණා නේද?
අනේ මම එහෙම කතාවක් දැක්කෙ නැහැ. ඒ විදිහෙ කටකතාවක් පැතිරිලා තියනවා නම් ඒක සම්පූර්ණයෙන් බොරුවක්.
ඇත්තටම ප්‍රේමයෙන් පරාද වුණු අවස්ථා තියනවද?
ප්‍රේමයෙන් පාරද වුණු අවස්ථා නම් ඕන තරම් තිබිලා තියනවා. හැබැයි පරාද වුණා කියනවට වැඩිය මම කැමැතියි ප්‍රේමය ගැන පාඩම් ඉගෙනගත්ත අත්දැකීම් කියලා ඒවට කියනවට.
ඔවුන් අද ජීවිතයේ නැති එක ගැන මොකද හිතන්නෙ?
මට ප්‍රේම සම්බන්ධතා කීපයක් තිබිලා තියනවා. ඒ ප්‍රේම සම්බන්ධතා බිඳ වැටුණ එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා. අද මගේ ජීවිතය සාර්ථක වෙලා තියෙන්නෙ ඒ නිසා. ඔවුන්ට ඒකට ස්තුතිවන්ත වෙනවා.
ආපහු ප්‍රේමයක් ගැන හිතන්නෙ නැද්ද?
මේ වෙද්දි මගේ එකම අරමුණ ගුවන් සේවිකාවක් විදිහට වගේම රංගන ශිල්පිනියක් විදිහට සාර්ථකව ඉදිරියට යන එක. ආපහු ප්‍රේමයක් ගැන හිතන්න ගියොත් ඒ අරමුණුවලින් ඈත්වෙන්න සිද්ධ වෙන එකයි වෙන්නෙ. ඒ නිසා දැන්ම ප්‍රේමයක් ගැන හිතන්න මගේ අදහසක් නැහැ.
රණ්ඩුවට බර දක්ෂ කරාටෙ ශූරියක් කියලා ආරංචියි ?
ඔව්, මම ටිකක් රණ්ඩුකාර කෙනෙක්. ඒකටම ගැළපෙන විදිහට කරාටෙ සටනුත් පුරුදු වුණා.
කීදෙනෙක්ට ගහලා තියනවද?
වැඩියෙන්ම මගෙන් ගුටි කාලා තියෙන්නෙ පිරිමි ළමයි.
ඔබ සරාගීකම විලාසිතාවක් කරගත්තු කෙනෙක්ද ?
අනිවාර්යයෙන්. ඕනම ගෑනු ළමයෙක් කැමැතියි තමන්ව අනිත් අය අතරේ ආකර්ෂණීය විදිහට පේනවට. ඉතින් මමත් කැමැතියි සරාගී විදිහට අනිත් අය අතරෙ කැපිලා පේන්න ඉන්න.
නිරුවත ගැන මොකද හිතන්නෙ?
මං හිතන්නෙ නිරුවත කලාත්මක විදිහට පාවිච්චි කරනව නම් හරි ලස්සන දෙයක් කියලා. මගේ උපන් දිනය වෙනුවෙන් ගත්ත ඡායාරූපවලදි මම නිරුවතින් ඉන්නවා කියලා සමහරු කියලා තිබුණා. ඇත්තටම ඒ ඡායාරූප නවීන පන්නයේ ඇඳුම් විලාසිතාවක් යොදාගෙන කලාත්මක විදිහට ගත්තා මිසක නිරුවත පෙන්නන්න ඕනකමට ගත්තුවා නෙවෙයි.
සරාගී හෝ නිරුවත් දර්ශනයක් රඟපාන්න ලැබුණොත් භාරගන්නවද?
නිරුවත් දර්ශනයක් නම් කොහෙත්ම භාරගන්නෙ නැහැ. මගේ ගෞරවයට හානිවෙන්නෙ නැති සීමාවක් ඇතුව කරන්න පුළුවන් සරාගී දර්ශනයක් වුණොත් භාරගන්නවා.
රසිකයන්ගෙන් ලැබෙන ආදරය ගැන මොකද හිතන්නෙ?
රසිකයන්ගේ ආදරය ගොඩක්ම මට දැනුණෙ ඩුබායිවලට ආවට පස්සෙ. සමාජ මාධ්‍ය හරහා ගොඩක් දෙනා පණිවිඩ එවලා තිබ්බා මාව ටෙලි නාට්‍යයවල දකින්නෙ නැතුව පාළුයි, ආපහු ලංකාවට ඇවිත් නිර්මාණවල රඟපාන්න කියලා. රසිකයන්ගෙන් ලැබෙන ඒ ආදරයට ඇත්තටම මමත් ගොඩක් ආදරෙයි. මම ලංකාවවත් කලා ක්ෂේත්‍රයවත් අතෑරලා නෙවෙයි රට ගියෙ. මම ආපහු ලංකාවට ඇවිත් කලින් වගේම නිර්මාණවලින් රසිකයෝ අතරට එන්න බලාපොරොත්තු වෙනවා.
අරුණ
ඒවා නිරුවත පෙන්නන්න ඕනකමට ගත්තුවා නෙවෙයි... මම කැමැතියි සරාගී විදිහට අනිත් අය අතරෙ කැපිලා පේන්න - ලංකාවට සමුදීලා අරාබියට ගිය දේශානි කියන කතාව
“අවීනිත විදිහට ඇඳගෙන පැපරාසින්ට මුදල් ගෙවන පිළිකුල් සහගත තැනැත්තා මම..” - බොලිවුඩය අවුළන සුරූපී නිරූපිකාව යළිත් අන්තර්ජාලය ගිනි තියයි (VIDEO)
විශේෂයෙන්ම ඇය ඇගේ විලාසිතා විටින් විට අලුත් කරමින් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින අතර, මේ නිසාම ඇයට බොහෝ චෝදනා විවේචන ද එල්ල වනවා.
පසුගිය සමයේ ඇය පැපරාසීන්ට මුදල් ගෙවන බවට ද ප්‍රසිද්ධ නිළියක් චෝදනා කර තිබුණා.
කොහොම වුණත්, ඒවාට බොහෝම සිනාමුසු මුහුණින් පිළිතුරු දෙන Urfi Javed වරෙක ඒ අයට පිළිතුරු දීලා තිබුණේ මේ විදිහට යි.
“අවීනිත ලෙස ඇඳ පැළඳගෙන පැපරාසින්ට (මාධ්‍යට) මුදල් ගෙවන පිළිකුල් සහගත තැනැත්තා මමයි”
විශේෂත්වය වුණේ පස්සෙ කාලෙක Urfi Javedට චෝදනා කරපු නිළියක් සුකේෂ් කියන මූල්‍ය වංචාකරුවාගේ ලිස්ට් එකට ත් ඇතුල් වුණාලු.
මේ සීන් එකට නම් Urfi Javedට මාර සතුටුයි කියලාත් බොලිවුඩයෙන් ආරංචියක් ආවා.
ආ... දැන් මේ ළඟදී දවසක Urfi Javed ආයෙම සරාගී විලාසිතාවකින් මාධ්‍ය ඉදිරියට ඇවිත්.
රේඩියෝ Nasha හි සම්මාන උළෙලකට ඇය අමුතුම ඇඳුමක් හැඳ පැමිණ සිටි අතර, කැමරා කාචයේ ඒවා සටහන්ව තිබුණේ මේ අයුරිනුයි.
“අවීනිත විදිහට ඇඳගෙන පැපරාසින්ට මුදල් ගෙවන පිළිකුල් සහගත තැනැත්තා මම..” - බොලිවුඩය අවුළන සුරූපී නිරූපිකාව යළිත් අන්තර්ජාලය ගිනි තියයි (VIDEO)
අනුරගේ විරෝධතාවයේදී සමුගත්ත නිමල්ගේ ෆොටෝ එකත් අරන් පෙරටුගාමීන් , අන්තරේ , සිවිල් සංවිධාන එකසත් ජාතීන්ගේ කාර්යාලය ලගට යයි (VIDEO)
අනුරගේ විරෝධතාවයේදී සමුගත්ත නිමල්ගේ ෆොටෝ එකත් අරන් පෙරටුගාමීන් , අන්තරේ , සිවිල් සංවිධාන එකසත් ජාතීන්ගේ කාර්යාලය ලගට යයි (VIDEO)
හැඩයක් තියෙනවා වර්ණයක් තියෙනවා, ප්‍රමාණයක් තියෙනවා, ඒක තමයි බැටන් පොල්ල - නිළ ඇදුම් ඇදගත් මැර කණ්ඩායම් ගැන අනුරගෙන් හෙළිදරව්වක් (VIDEO)
හැඩයක් තියෙනවා වර්ණයක් තියෙනවා, ප්‍රමාණයක් තියෙනවා, ඒක තමයි බැටන් පොල්ල - නිළ ඇදුම් ඇදගත් මැර කණ්ඩායම් ගැන අනුරගෙන් හෙළිදරව්වක් (VIDEO)
කොණ්ඩය කැපූ නිසා දමිළ නිළියකට පෙම්වතාගෙන් අතවර
නයි දහසකට ජිවිත දානය දුන් අනුරාධට එක නයෙක් මරු කැඳවයි
මියයන විට ඔහු 29 වන වියේ පසුවූ අතර ඊයේ (08) සවස නාගයෙකු ඇල්ලීම සඳහා කටයුතු කිරීමේ දී නාගයා දෂ්ඨ කිරීම හේතුවෙන් මෙලෙස ඔහු මියගොස් තිබෙනවා.
ඔහු මෙලෙස නිවෙස්වලට පැමිණි නාගයින් දහසකට අධික සංඛ්‍යාවක් අල්ලා කැළයට මුදාහැර තිබෙන බවට වාර්තා වෙයි.
පකිස්තානය සහ චීනය සමග ඉන්දියාවේ සන්නද්ධ ගැටුමක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක්!
එමෙන් ම, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියාව, පකිස්තානයේ “වටහාගත් හෝ සැබෑ” ප්‍රකෝප කිරීම්වලට මිලිටරි බලයෙන් ප්‍රතිචාර දැක්වීමට අතීතයට වඩා වැඩි ඉඩක් ඇති බව ද ඔවුන් සඳහන් කර ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 වාර්ෂික තර්ජන තක්සේරු වාර්තාවේ මේ බව සඳහන් කර ඇති බව ය.
ඉන්දියාව සහ චීනය දේශසීමා සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වී ගැටලු විසඳා ගත්ත ද දශක ගණනාවකට පසුව ඇති වූ බරපතළ ම ගැටුම වන 2020 වසරේදී රටවල් දෙක අතර හට ගත් මාරාන්තික ගැටුමෙන් පසුව සබඳතා තවදුරටත් නොසන්සුන් වනු ඇතැයි එම වාර්තාව පෙන්වා දී තිබේ.
මතභේදයට තුඩු දී ඇති දේශසීමාව දිගේ ඉන්දියාව සහ චීනය යන දෙඅංශයෙන් ම පුළුල් කරන ලද මිලිටරි ස්ථාපනය කිරීම්, එක්සත් ජනපද පුද්ගලයන්ට සහ කටයුතුවලට ඍජු තර්ජන එල්ල විය හැකි න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු අතර සන්නද්ධ ගැටුමක අවදානම ඉහළ නංවන අතර එය එක්සත් ජනපද මැදිහත්වීමකට සිදු කරන අත වැනීමක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත්තේ එම වාර්තාවට අනුව, ඉන්දියාව සහ පකිස්තානය අතර අර්බුද විශේෂයෙන් වැදගත් වන්නේ, න්‍යෂ්ටික වශයෙන් සන්නද්ධ රාජ්‍යයන් දෙකක් අතර ගැටුම් චක්‍රයක් ඇතිවීමේ අවදානම නිසා බව ය.
2021 මුල් භාගයේදී දේශ සීමා ආරක්ෂක රේඛාව ඔස්සේ දෙපාර්ශවය ම සටන් විරාමය අලුත් කිරීමෙන් පසු ඉන්දියාව සහ පකිස්තානය ඔවුන්ගේ සම්බන්ධතාවයේ වත්මන් සන්සුන්භාවය ශක්තිමත් කිරීමට බොහෝ දුරට නැඹුරු වන බව එහි දැක්වේ.
“කෙසේ වෙතත්, පකිස්තානයට ඉන්දීය විරෝධී සටන්කාමී කණ්ඩායම්වලට සහය දැක්වීමේ දිගු ඉතිහාසයක් ඇති අතර, අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ, ඉන්දියාව වටහාගත් හෝ සැබෑ පකිස්තාන ප්‍රකෝප කිරීම්වලට මිලිටරි බලයෙන් ප්‍රතිචාර දැක්වීමට අතීතයට වඩා වැඩි ඉඩක් ඇත,” යනුවෙන් එම වාර්තාව පෙන්වා දී තිබේ.
ෂාරුක්ගේ නිවසට රිංගා පුද්ගලයින් දෙදෙනෙක් පැය අටක් තිස්සේ කරපු දේ!
මෙම පුද්ගලයින් දෙදෙනා ෂාරුක් ඛාන්ගේ නිවසේ තෙවන මහලේ පිහිටි වේශ නිරූපණ කාමරය තුල පැය අටකට ආසන්න කාලයක් සැඟවී සිටි බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සිය නිවසේ තුන්වන මහලේ පිහිටි වේශ නිරූපණ කාමරය තුළ මෙම නාදුනන පුද්ගලයින් දෙදෙනා සැඟවී සිට ඇති බව වාර්තා වූ ෂාරුක් ඛාන් ඉන් දැඩි කම්පනයට පත් ව ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
"ඕකි කීයක් එක්ක නැටුවද? තාම බැන්දේ නෑ... කවුරුත් ඕක බදින්නෑ...හෙන අත්තක් අල්ලලා ඉන්නේ" - ශලනි තාරකා හෙළි කරන ආන්දෝලනාත්මක කතාව
ඊයේට යෙදිලා තිබුණු ලෝක කාන්තා දිනය වෙනුවෙන් ශලනි ඇගේ සමාජ මාධ්‍යවල කාන්තාව පිළිබඳව දීර්ඝ සටහනක් ලියා පළ කරලා තිබුණා.
පහත දැක්වෙන්නෙ ඒ සටහන...
“Be the women who fixed another woman’s crown, Without telling the world that it was crooked “
Happy women’s day
post එක පරක්කු වුනේ අද දවසේ ලොකු විශේෂයක් මට නැහැ. මට මම වෙන්න පුලුවන් හැම දවසක්ම මට කාන්තා දිනයක්.
හැබැයි දෙයක් ලියන්න ඕනි නිසාම ලියන්නම්,
කාන්තාවන්ට වෙන්වුන දවසක්,
හැමතැනම කාන්තාවන්ගේ ගුණවයනවා
ඇත්තටම අපි කාන්තාදිනය සමරන්න පුලුවන් වටපිටාවකද ජීවත්වෙන්නේ?
මං කියන්නේ ආර්ථික වශයෙන් නෙමේ (එහෙමනම් කෙහොමත් බැහැනේ) හැබැයි සැමරුවේ නැත්තම් ලොකෙන් අපි කොන් වෙන්නත් පුලුවන්.
මං කියන්නේ මේ ඔය කියන විදිහටම කාන්තාවන්ට නිදහස් රටක් ලෝකයක්ද?
විරුද්ධ ලිංගිකයන් පැත්තකින් තියමුකෝ
කාන්තාවන්ම මේ දිනයට සුභපැතුවත්
අවංකවම කීයෙන් කීදෙනාද හිතේ ඉරිසියාවක් නැතුව තව ගැහැනියකට හරියනවා බලාගෙන ඉන්නේ?
කඩාවැටුන ගැහැනියකට නැගිටින්න උදව් කරන්නේ?
"ඒකි අරමයි ඒකි මෙහෙමයි" ඕකි බ_ව කියනවට වඩා
පව් ඒ කෙල්ලට වැරදුනා කියන්නේ
බැදපු නැති ගැහැනියක් දැක්කොත්
"වයසට යනවා බදිනැද්ද නාකිවෙලා කවුරුත් නැතිවෙයි
ඕකි කීයක් එක්ක නැටුවද තාම බැන්දේ නෑ
කවුරුත් ඕක බදින්නෑ"
දරුවෝ නැති ගැහැණු දැක්කොත්
"තාම නැද්ද? ලමයි හදන්නැද්ද දැන් වයසයි ආ.
ඒකි වද ඇති "
රස්සාවකට ගිහින් ගෙයක් දොරක් වාහනයක් ගත්තොත්
" හෙන අත්තක් අල්ලලා ඉන්නේ, ලොක්කා එක්කනේ සෙට්, අරයානේ දැන් තියන් ඉන්නේ"
ලෝකේ වටේ ඇවිදින කෙල්ලෙක් දැක්කොත්
" අම්මෝ කෙල්ලෝ මෙහෙම තනියම යවනවද? අර මිනිහනේ ඕවට වියදම් කරන්නේ, රට ගිහින් වෙන වෙන ඒවා කරන්නේ"
ෆොටෝ වීඩීයෝ ලීක් වුන කෙල්ලෙක් දැක්කොත්
"අම්මෝ මරු ක_ , ඕකිට ඔහොම වෙලා මදි, හොදට වටේ යන්න ඇති ඒකනේ කොල්ලා ඔහොම කරේ, ඒකිට නම් හොද එක්ස්පීරියන්ස් තියෙන පාටයි"
සාමාන්‍ය ගැහැනියක් දැක්කොත්
"අරකිගේ පස්ස නෑ, හැටි බලනවකේ ඇගේ , කෝට්ටක් වගේ කකුල්, බඩ විතරයි, හෙන පපුවක් තියෙන්නේ ,ලෑල්ලක් වගේ පපුව "
ඇයි මෙහෙම?
අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න අපි කවුද?
ඒ අයට එතනට වැටෙන්න හේතුව , එතනින් පස්සේ ඒ අය මුහුන දෙන පීඩනය අපි කාටවත් හිතන්න බැහැ.
Be the women who fixed another woman’s crown, Without telling the world that it was crooked
ගැහැනියකගේ වැරදි ලොවට නොකියා එම ගැහැනියගේ ඔටුන්න සකසන කාන්තාවන් වන්න
ඒකතමයි හැම දවසකම ගැහැනියකගේ වගකීම
මොකද පිරිමින්ට විශේෂ දිනයක් නැහැ. ගැහැණු අපි විශේෂයි.
ඒ..''හයිය'' ගෑනු හිතකට පුලූවන් මුලු ලෝකෙම වෙනස් කරන්න.
ඒ නිසාම තමයි කාන්තාවකගේ කුසේ මේ මුලු ලොකේම අනාගතය පවතින්නේ.
වෛශනාවකගේ වුනත් ගෞරවය ආරක්ෂ කරන්න
මොකද කිසිම කෙනෙක් ඒ තැනට වැටුන හේතුව අපි කවුරුත් දන්නේ නෑ.
ඒවගේම කිසිම දේකින් "සර්වසම්පූර්ණ" නැති කිසිම දේකදි "සර්වසාධාරණ" නැති අපිට තව කෙනෙක්ව විනිශ්චය කරන්න තියෙන අයිතිය මොකක්ද ?
ඉතින් වෙනස් වෙන්න උත්සහ කරමු මන්ෂ්‍යයන් විදිහට ..
ඒවගේම සුභපතන නොපතන විරුද්ධ පාර්ෂවයෙන් ඉල්ලන්නේ
හැම ගැහැණියක්ම ඔබතුමන්ලගේ අම්මා නෙමේ, සහෝදරියන් නෙමේ, බිරිද පෙම්වතිය දියණිය නෙමේ.
නමුත් තරාතිරම කුමක් වුවත් හැමගැහැණියක්ම තවකෙනෙකුගේ මව සොයුරිය දියණිය බිරිදක් කියලා හිතලා ගෞරවය ලබා දෙන්න පුලුවන් මනසක් හදවතක් ඇති කරගන්න. මොකද ඒ ගැහැණුන් නුඹේ ජීවිතේ සිටින ගැහැනුන් හා සමානව හෝ ඊට වැඩියෙන් ඒ අයගේ ජීවිත වල සිටින පිරිමින්ට වටිනවා වෙන්න පුලුවන්.
මගේ මතය නියම "පිරිමියෙක්" ජීවිතයේ සිටින ගැහැනියකගේ ජීවිතේ හැම දවසක්ම " කාන්තා දිනයක්".♥️
ඉතින් හැමදවසකම මගේ ප්‍රාර්ථනාව ...,
දැඩි සංස්කෘතියකට කොටුවුන සමාජ පරිසරයක ජීවත් වන හැම කාන්තාවකටම...,
නිදහසේ හිතන්න
නිදහසේ ජීවිතේ විදින්න පුලුවන් පරිසරයක් බිහිවේවා
හැමකාන්තාවකගෙම ගෞරවය ආරක්ෂාවෙන
සමාජයක් බිහිවේවා
ආදරය සෙනෙහස හොයන
රැකවරණය අහිමිවුන සෑම ගැහැනියකටම
සැබෑ ආදරය සෙනෙහස මුණගැසේවා
ජීවිතය දිනන්න කට්ටකන
ධෛර්මත් ගැහැණුන්ට
ඒ දවස ඉක්මනින් ලගාවේවා
අදුරු අතීතයේ හිරවුන ගැහැනුන්
සොදුරු වර්තමානයෙන් ආලෝකමත් වේවා
දරුසම්පත් නොලැබ
හිත දුකින් පිරුණු ගැහැණුන්ගේ
කිරිසිහින සැබෑවේවා
දරුවන් සැපවත් කරවන්න
දවසපුරා තම සැපත කැපකරන මව්වරුන්ට
දිව්‍යයලොව සැපසම්පත් ලැබේවා
කෙටියෙන්ම
සියලුම කාන්තාවන්ගේ
සුන්දරම සිහින සියල්ලම
සැබෑ වේවා
~ශලනි තාරකා~
2023.03.08
"ඕකි කීයක් එක්ක නැටුවද? තාම බැන්දේ නෑ... කවුරුත් ඕක බදින්නෑ...හෙන අත්තක් අල්ලලා ඉන්නේ" - ශලනි තාරකා හෙළි කරන ආන්දෝලනාත්මක කතාව
"ඔව්.. ගෝඨාභය සර් පැදපු ජීප් එක තමයි මම ගත්තේ..." පියුමි හංසමාලි ගෝඨා පාවිච්චි කළ රේන්ජ් රෝවරය ලක්ෂ 800 කට මිලට ගනී
රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක් තමයි ඇය මිලටගෙන තිබුණේ. පියුමි වාහනය මිලදී ගන්නා අවස්ථාව සහ එය මිලට අරගෙන ඇගේ පෙම්වතා, මව සහ පුතා සමඟ යන වීඩියෝ පට සහ ඡායාරූප ඇගේ සමාජ මාධ්‍යවල ඊයේ පළ කරලා තිබුණා.
ඒත් සමඟම පියුමි අලුතෙන්ම මිලටගත් රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයේ මීට පෙර අයිතිකරුවා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් සමාජ මාධ්‍යවල සංසරණය වුණා. ඒ ඇය මිලදී ගත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිතා කළ ජීප් රථය බවයි.
සමාජ මාධ්‍යවල සංසරණය වුණු කටකතා ගැන පියුමි මීට සුළු මොහොතකට පෙර පිළිතුරු දීලා තිබුණා.
ඒ ඇය මිලට ගත්තේ හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ භාවිතා කළ ජීප් රථය බව ඇය තහවුරු කරලා තිබුණා.
මේ එම සටහන
ගොඩාක් අය whatsup එවලා මෙක.ඇත්තද බං අනෙ කියපන්කො කිය කිය අහනවා ඇත්තද සැර් පැදපු එකද ගත්තෙ කියලා.ඔව් ගොටාබය සර් පැදපු එක
තමයි ගත්තේ.හැබැයි price එක වැරදි735 කට නම් ගත්තේ නැ.ලක්ෂ 800 කට ගත්තේ.
"ඔව්.. ගෝඨාභය සර් පැදපු ජීප් එක තමයි මම ගත්තේ..." පියුමි හංසමාලි ගෝඨා පාවිච්චි කළ රේන්ජ් රෝවරය ලක්ෂ 800 කට මිලට ගනී
මංගල දැන්වීමක් දැක මනාලියක් බලන්න ගිය තරුණයෙක් මනාලිය අකමැති වූ නිසා පොලිසියේ පැමිණිල්ලක් දායි
මෙලෙස මිනුවන්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් ගොනුකර ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.
සහකාරිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි තැනැත්තියක් වන අතර, ඇයගේ දෙමව්පියන් විසින් තම දියණියට සුදුසු සහකරුවෙකු සොයාගැනීම සඳහා පුවත්පතක මංගල දැන්වීමක් පළ කර තිබෙනවා.
එම මංගල දැන්වීම අදාළව පැමිණිලිකරු සිය ඥාතීන් පිරිසක් සමඟ සහකාරිය බැලීම සඳහා ඇයගේ නිවසට ගොස් ඇති බව සඳහන්.
ඉන් අනතුරුව ඔහු තවත් අවස්ථා හතරක දී සහකාරිය බැලීමට ඇයගේ නිවසට ගොස් ඇති අතර, එහිදී මොහු විසින් කේක්, කෙසෙල් ඇතුළු භාණ්ඩ රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.
කෙසේ වෙතත් අදාළ තැනැත්තිය මෙම පුද්ගලයාට මනාප නොමැති බව ඇයගේ මව්පියන් විසින් මොහුට පවසා තිබෙනවා.
එම ප්‍රකාශයත් සමඟ ඊට උරණ වූ මෙම පුද්ගලයා මිනුවන්ගොඩ පොලිසිය ගොස් පැමිණිල්ලක් කර ඇත්තේ සහකාරිය බැලීමට නිවසට ගිය අවස්ථාවල රැගෙන ගිය කේක්, කෙසෙල් අහ භාණ්ඩවලට වැය වූ මුදල් යළි ලබාදෙන ලෙස දන්වමිනුයි.
මෙම පැමිණිල්ලට අදාළව තරුණියගේ පාර්ශවය ද පොලිසියට කැඳවා කළ විමර්ශනයේදී පැමිණිලිකරුට ගිය වියදමට වැඩි වියදමක් ඔහුට සහ ඔහුගේ ඥාතීන්ට සැළකීමට වියදම් වූ බව තරුණිගේ පාර්ශවය පවසා තිබෙනවා.
ඒ, අනුව පැමිණිලිකරු ඉල්ලා සිටි මුදල ලබාදීමට සහකාරියගේ පාර්ශ්වය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.
පසුව සිවිල් නඩුවක් පවරා තරුණියගේ පාර්ශ්වයෙන් කේක්, කෙසෙල් සහ භාණ්ඩවලට වැය වූ මුදල් අයකර ගන්නා බවට පැමිණිලිකරු පවසා ඇති බවයි වාර්තා වුණේ.
“බබා අහන්නකෝ වස්තුව... මට එක දෙයයි ඉල්ලන්නෙ, ආයේ මුකුත් එපා” - රටම දන්න ටියුෂන් ගුරාගේ පිළිකුල් සහගත පැටිකිරිය කියන කෙල්ලෙක්
අපිට වරින් වර ඇහෙන්න ගන්න එක සාමාන්‍ය දෙයක්.
"සර් කෙනෙක් අන්න ටොයිලට් එකක
කැම් එකක් හයි කරලා.."
"සර් කෙනෙක් කෙල්ලෙක්ව රේප් කරලා,
ඒ මදිවට වීඩියෝ ලීක් කරලා.."
"ප්‍රින්සිපල් කෙනෙක් කෙල්ලෙක්ව
අතපත ගාන්න ගිහින් අහුවෙලා.."
මේ විදිහේ කතන්දර හැමදාම හැම වරුවකම
නිරන්තරයෙන් වගේ අහන්න දකින්න
ලැබෙනවා.
අපිට පේන සුදු පිරුවට ඇඳපු
ගොඩක් අයගේ ඇත්ත පැටිකිරිය ඒකයි.
මේ කතාවත් ඒ විදිහේ ඛේදජනක කතාවක්..
"සර් හරි හොඳයි ඒත් ඒ ලෝකෙට විතරයි.
මම හිතුව සර් නෙවෙයි ඒ.. හරිම පිළිකුලක් මට.
මේ කතාව කියන්න හිතුවේ ඒකයි. සර් ඉගැන්නුවේ මීඩියා..
ගොඩක් ළමයි පිස්සුවෙන් ආවෙ ගියේ.
මොකද සර් හැන්ඩියා. පස්සෙ ඔහොම ගිහින්
සර් මා එක්ක ෆිට් වුණා. එහෙම වුණේ මම නිතරම
ක්ලාස් ලේට් වෙන නිසා.."
"මාව නෝට් වෙලා සර් මට කතා කළා.
පරක්කු වෙන්න හේතු ඇහුවා. මගේ අම්මි තාත්ති
ඩිවෝස් කතාව මම සර්ට කිව්වා. එදා ඉඳන් සර්
මට නිතරම අනුකම්පා කළා. ෆ්‍රී කාඩ් දෙන්නම් කිව්වා.
ඔහොම ගිහින් සර් මට චැට් දාන්න ගත්තා.."
"ඒක මගෙත් නරක වයස. මට හෙන හැපි
සර් චැට් කරද්දි. මොකද ගොඩක් කෙල්ලන්ගේ
ක්‍රශ් එකනේ. එයා මට මැසේජ් දානව කියන්නෙ
කොච්චර දෙයක්ද ඉතින්.. හැබැයි මට තේරුණා සර්ගේ
අරමුණ වෙන එකක් කියලා. එයාට ඕනි වුණේ
මාව නෙකඩ් බලන්න.."
"බබා අහන්නකෝ වස්තුව... මට එක දෙයයි ඉල්ලන්නෙ,
ආයේ මුකුත් එපා.. රත්තරන් මට ඔයාව නිරුවතින්
බලන්න දෙන්න, කියලා සර් එකපාරම එයාගෙ නිරුවත්
ෆොටෝ එකක් එව්වා. ඒක දැකලා මට ශොක් එකපාරම..
මම එතනම ගල්ගැහුණා. දැන් මට යවන්නත් හිතයි...
ආයෙ බෑ කියලත් හිතෙනවා.."
"මට ඇත්තටම සර් ගැන විශ්වාසයක් දැණුනේ නෑ.
මම එයාට මැසේජ් වලින් කිස් දුන්නට, සෙක්ස් චැට් කළාට
මට බෑ හිතුණා එයාට ෆොටෝ යවන්න. පස්සෙ මම හිමින්
එයාව මඟ ඇරියා. සර් මට ඒ දේත් එක්ක වෙනස්කම්
කරන්න ගත්තා. දවසක් මූණටම තර්ජනය කළා,
මගේ චැට් ඩිලිට් කරනවා කියලා. හැබැයි මගේ ළඟත්
ආයුධයක් තිබුණා.."
"සර් එවපු නෙකඩ් ෆොටෝ එක.. මම කිව්වා
එයා දැම්මොත් මේවාත් එළියට එයි කියලා.."
"පස්සෙ තමා මම දැනගත්තෙ, මේක මට විතරක්
වෙලා තියෙන දෙයක් නෙවෙයි. ගොඩක් අයට
සර් මේ විදිහට මැසේජ් කරලා තියෙනවලූ..
මම ක්ලාස් යන එක නතර කළා පස්සෙ.."
"අදටත් ඒ සර්ව දෙවියෝ වගේ අදහන කෙල්ලෝ
ඉන්නවා. උන් දැක්කම ඉතින් මට පව් හිතෙනවා.."
“බබා අහන්නකෝ වස්තුව... මට එක දෙයයි ඉල්ලන්නෙ, ආයේ මුකුත් එපා” - රටම දන්න ටියුෂන් ගුරාගේ පිළිකුල් සහගත පැටිකිරිය කියන කෙල්ලෙක්
අවුරුදු 15 සිසුවිය 17 හැවිරිදි සිසුවා නිවසට ගෙන්වාගෙන ලිංගිකව හැසිරිලා... සිසුවිය අන්තිමට සියදිවි හානි කරගන්න හදලා
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි පාසල් ගමන නිමා කර ඇති දහහත් හැවිරිදි තරුණයෙකි.
මෙම අතරවයට පත් දැරියගේ හොඳම මිතුරියක් ඇය හා පෙම්වතා සමග පැවති සම්බන්ධය, එම දැරියගේ මවට පවසා ඇත. පසුව එම මව විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සිදු කළ විමර්ශනයකදී මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත
තඹුත්තේගම පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය, තම මව සහ පියා වෙළඳාම් කටයුතු සඳහා නිවසින් පිටත්ව ගිය අවස්ථාවලදී පෙම්වතා බව කියන මෙම සැකකරු තම නිවසට ගෙන්වා ගත් අවස්ථාවේදී මෙම අපරාධය සිදුව ඇතැයි පොලිසිය කියයි.
පසුව එම දැරිය සිදු වූ සියල්ල මිතුරියට පවසා ඇති අතර තම යෙහෙලිය මෙම වැරදි මාර්ගයෙන් මුදවා ගැනීම සඳහා ඇය ඒ බවැ මිතුරියගේ මවට පවසා ඇති බව පොලීසිය කියයි.
පසුව දැරිය මව සමග ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර දැනට රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලීසිය සඳහන් කළේ ය.
අද
අවුරුදු 15 සිසුවිය 17 හැවිරිදි සිසුවා නිවසට ගෙන්වාගෙන ලිංගිකව හැසිරිලා... සිසුවිය අන්තිමට සියදිවි හානි කරගන්න හදලා
ආර්ථික අර්බුදය පිරිමින් ලිංගික කර්මාන්තයට ඇද දමයි!
පොදුවේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම පිරිස් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පෙරට සාපේක්ෂව ඉහළ ප්‍රතිශතයකින් ජීවනෝපාය සදහා ලිංගික ශ්‍රම අලෙවිය සදහා පෙළඹී ඇති බව පුවත්පත පවසයි.
නමුත් විශේෂත්වය වන්නේ පිරිමි ලිංගික ශ්‍රමිකයන්ගේ ඉහළ යාමයි.
විශේෂයෙන්ම වයස අවුරුදු 20 ත් 40 ත් අතර පිරිමි මේ කර්මාන්තය සදහා යොමු වී ඇති බව පැවසේ.
ලිංගික ශ්‍රමිකයන් ඔවුන්ගේ සේවාදායකයන් සොයා ගනු ලබන්නේ අන්තර්ජාලය හරහා ය. ඒ සදහාම වෙන් වූ වෙබ් අඩවි ක්‍රියාත්මක වේ.
ලිංගික ශ්‍රමය සපයන වයස අවුරුදු විසි දෙකක තරුණයෙකු සම්බන්ධකරගෙන ඇති ඩේලි මිරර් පුවත්පත ඔහු සමග කරන ලද සාකච්ඡාවකදී හෙළිකරගෙන ඇත්තේ පැයකට පහළොස් දහසක් සහ සම්පූර්ණ රාත්‍රියක් සදහා රුපියල් පනස් දහසක මුදලක් ඔහු විසින් අය කරන බවයි.
නාගරික ඉහළ පන්තියේ ප්‍රජාව සහ විවාහක ජෝඩු තමන්ගේ සේවය ලබා ගන්නා බවද ඔහු පුවත්පත සමග පවසා තිබේ.
"සමහර ළඟින් හිටපු අය මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න බැලුවා"...සයිබර් අපරාධකරුට එරෙහි සටන ජයගත් ලාංකීය තරුණිය
එවක 27 හැවිරිදි හෙද නිලධාරිනියක වූ මධුවන්ති රත්නායක සිය ඡායාරූප විකෘති කරමින් අන්තර්ඡාලයට මුදාහැරි පුද්ගලයා නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දීමට සමත්වූ ආකාරය මෙවර කාන්තා දිනයේ දී අප හා විස්තර කළා ය.
"මේ සිද්ධිය ගැන මම මුලින්ම දැනගත්තේ මම රාජකාරි කරමින් ඉද්දි එතන හිටපු පහළ නිලයක කෙනෙක්ගෙන්. මම ඒක දැනගත්ත ගමන් සික් ලීව් දාලා ගෙදර ගියා, මොකද මම ඒක දරාගන්න පුළුවන් තැනක හිටියේ නැහැ," සයිබර් අපරාධකරුවා තම ඡායාරූප විකෘති කරමින්, නොමනා ලෙස සංස්කරණය කර අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසු මධුවන්ති මුහුණ පෑ පීඩාව ඇය විස්තර කළා ය.
"ඒ වෙනකොට කොවිඩ් වසංගතය උත්සන්න වුණු වෙලාව. මම වැඩ කළේ කොරෝනා වාට්ටුවක. රාජකාරි මට්ටමින් පවා විනය පරීක්ෂණ තියන්න සූදානම් වුණා. ගෙදර අය මම නිවැරදියි කියලා දැනගෙන හිටියා. ඒත් අම්මා මේක ගත්තෙ පුදුම වේදනාවකින්. මල්ලි මාත් එක්ක කතා නොකර හිටියා. යාලුවො මාව අත් හැරියා. සමහර ළඟින් හිටපු අය අයුතු ප්‍රයෝජන ගන්න බැලුවා. ඒත් මගෙ වටේ මට ශක්තියක් වෙන්න පිරිසක් ඉතිරි වුණා."
"ඒ හැමදෙයක්ම මම ශක්තිමත්ව දරා ගත්තේ කොහොමහරි මේකට යුක්තිය ඉෂ්ඨ කරගන්නවා කියලා හිතපු නිසා. ඒ මොනවා වුණේ නැති වුණත් මේක සියදිවි නසාගන්න තැනට යන්න ඕන නෑ කියන එක මම හැම වෙලාවකම විශ්වාස කළා. මොකද මේක කරපු කෙනාට ඕන වුණේ මාව විනාශ කරන්න. මම ඒක චැලේන්ජ් එකක් විදියට බාර ගත්තා," ඇය කියා සිටියා ය.
මෙවැනි සිදුවිම්වලට වර්තමානයේ බොහෝ කාන්තාවන් මුහුණ දෙන බව පෙන්වා දෙන මධුවන්ති, ඔවුන්ට ආදර්ශයක් හා ශක්තියක් වීමට යුක්තිය සොයා නීතියේ පිළිසරණ පැතීමට තීරණය කර තිබේ.
"ලංකාවේ ඔය වගේ දේවල්වලට තියෙන නීතිය එච්චර ශක්තිමත් එකක් නෙමෙයි. ඒ වගේ ඔය වගේ සිද්ධිවල දත්ත ගන්න වෙන්නේ ජාත්‍යන්තර වෙබ් සයිට්වලින්. දත්ත රැස් කරගන්න තියෙන අපහසුතා නිසා සහ ලංකාවේ නීතියේ ශක්තිමත් නැති නිසා මට ගොඩක් ගැටලුවලට මුහුණ දෙන්න වුණා."
සයිබර් අපරාධයෙන් පීඩාවට පත්ව සිටින ඇය නීතියේ අඩුලුහුඬුකම්වලට ද මුහුණ දෙමින් වසරක පමණ ගෙවුන නඩු විභාගයකින් තමන් පීඩාවට පත් කළ අපරාධකරුට දඬුවම් ලබා දී යුක්තිය ඉටු කරවා ගැනීමට සමත් වූවා ය.
ඇයගේ ඡායාරූප නොමනා ලෙස සංස්කරණය කළ සයිබර් අපරාධකරුට 2022 වසරේ දී නඩුවේ තීන්දුව ලබා දෙමින් වසර එක හමාරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය, සිදුවීමෙන් පීඩාවට පත්වූ මධුවන්ති රත්නායකට ලක්ෂ අටක වන්දි මුදලක් ගෙවීමට නියෝග කළේ ය.
අත්හැර දැමීම හෝ දරා ගැනීම වෙනුවට යුක්තිය සොයා ගොස් එම සටන ජයගත් මධුවන්ති අද වන විට සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතව සිටියි.
"නියුටිඩි කියන එක සහ බ්ලැක්මේලින් කියන එක සම්බන්ධයෙන් මුහුණ දෙන එකම රට අපි නෙමෙයි. නමුත් ලංකාවේ තියෙන සංස්කෘතිය එක්ක අපිට මේ වගේ දෙයක දී තියෙන සමාජයේ බලපෑම වැඩියි. නමුත් මම හිතන්නේ හැමදේටම විසඳුමක් තියෙනවා. එක්කෝ අපි ඒක විසඳ ගන්නවා, නැතිනම් අතඇරලා දානවා. අපි අපිව විශ්වාස කරගෙන ජිවිතේට මුහුණ දෙනවා කියන අධිෂ්ඨානය හැම ගෑණු ළමයෙක්ටම තියෙන්න ඕනේ."
මෙවැනි සිදුවීමකට මුහුණ දීමට සිදුවුවහොත් වෘත්තිය මට්ටමේ උපදෙස් ගත හැකි අයෙකුගෙන් උපකාර ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින මධුවන්ති, "මොකද එහෙම නැතිනම් වෙන වෙන බලපෑම් එන්න පුළුවන්. මටත් එහෙම වෙන්න ගිය වෙලාවල් තිබුණා. නමුත් ඒ දේවල් මඟ ඇරලා මම අවශ්‍ය තැනටම ගියා,"යි කියා සිටියා ය.
මෙවැනි සිදුවීමක දී කිසිවිටකත් සියදිවි නසා ගැනීමට හෝ තමන්ට හානි කර ගැනීමට උත්සාහ නොකරන ලෙස ඉල්ලා සිටින ඇය, ඇගේ අත්දැකිම් සහ ඇය එම සිදුවීමට මුහුණ දුන් ආකාරය ආදර්ශයට ගනිමින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා ය.
තමන් අයත් ප්‍රදේශයේ පොලිසියට පැමිණිළි කිරීමට අකමැති අයෙකුට කාන්තා හා ළමා කාර්යංශයට මෙවැනි පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, අන්තර්ජාලය හරහා සිදුවන පීඩාවක දී කොළඹ අපරාධ විමර්ශන අංශයේ පරිගණක අපරාධ අංශයට පැමිණිලි කිරීම ද ඉතා වැදගත් බව යි ඇය සඳහන් කළාය.
අන්තර්ජාලය හරහා කාන්තාවන් පීඩාවට පත් කරන අපරාධකරුවන්ට එරෙහි නීතිය දැඩි විය යුතුයැ යි පෙන්වා දෙන මධුවන්ති, මෙවැනි අපරාධකරුවන්ට බරපතල දඬුවම් ලබා දීමෙන් නොනැවතී ඔවුන් පුනරුත්ථාපනය කරමින් නිසි මානසිකත්වයක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් සැකසිය යුතු බවද වැඩිදුරටත් කියා සිටියා ය.
"සමහර ළඟින් හිටපු අය මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න බැලුවා"...සයිබර් අපරාධකරුට එරෙහි සටන ජයගත් ලාංකීය තරුණිය
"එයා එක්ක එකතු කරගන්න ලස්සන මතක..." හස්බන්ඩ් එක්ක Bike එකේ නැඟලා උදයන්ති කොහෙද මේ ගිහින් තියෙන්නේ?
කොහොම වුණත් දැන් ඇය විවාහකයි. ඇගේ අත ගත්ත මනාලයා වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඇය දැන් පුංචි සිඟිත්තියකගේ මවක්. විවාහයෙන් පසුව නම් උදයන්ති ඒ තරම් අපට දැනගන්න ලැබුනේ නැහැ. කලා කටයුතුවලින් ඉවත් වුණත් ඇය සමාජ ජාලාවලින් නම් තවමත් ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන්.
උදයන්ති මෑතකදී ඇගෙ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇගේ සැමියා සමඟ ගත් ඡායාරූප කීපයක් පළ කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප...