බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ජීවත් වන "මන්නත්" නමින් හඳුන්වනු ලබන සුඛෝපභෝගී මන්දිරය තුලට අනවසරයෙන් ඇතුල්වූ පුද්ගලයින් දෙදෙනෙකු පැය 08 කට පසුව සොයාගෙන පොලිසියට භාරදී තිබෙනවා.
මෙම පුද්ගලයින් දෙදෙනා ෂාරුක් ඛාන්ගේ නිවසේ තෙවන මහලේ පිහිටි වේශ නිරූපණ කාමරය තුල පැය අටකට ආසන්න කාලයක් සැඟවී සිටි බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සිය නිවසේ තුන්වන මහලේ පිහිටි වේශ නිරූපණ කාමරය තුළ මෙම නාදුනන පුද්ගලයින් දෙදෙනා සැඟවී සිට ඇති බව වාර්තා වූ ෂාරුක් ඛාන් ඉන් දැඩි කම්පනයට පත් ව ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.