gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ඔව්.. ගෝඨාභය සර් පැදපු ජීප් එක තමයි මම ගත්තේ..." පියුමි හංසමාලි ගෝඨා පාවිච්චි කළ රේන්ජ් රෝවරය ලක්ෂ 800 කට මිලට ගනී

ජනප්‍රිය නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක් වෙන පියුමි හංසමාලි ඇගේ දෙවැනි වාහනය මිලදී ගෙන තිබුණා

රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක් තමයි ඇය මිලටගෙන තිබුණේ. පියුමි වාහනය මිලදී ගන්නා අවස්ථාව සහ එය මිලට අරගෙන ඇගේ පෙම්වතා, මව සහ පුතා සමඟ යන වීඩියෝ පට සහ ඡායාරූප ඇගේ සමාජ මාධ්‍යවල ඊයේ පළ කරලා තිබුණා.

ඒත් සමඟම පියුමි අලුතෙන්ම මිලටගත් රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයේ මීට පෙර අයිතිකරුවා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් සමාජ මාධ්‍යවල සංසරණය වුණා. ඒ ඇය මිලදී ගත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිතා කළ ජීප් රථය බවයි.

සමාජ මාධ්‍යවල සංසරණය වුණු කටකතා ගැන පියුමි මීට සුළු මොහොතකට පෙර පිළිතුරු දීලා තිබුණා.

ඒ ඇය මිලට ගත්තේ හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ භාවිතා කළ ජීප් රථය බව ඇය තහවුරු කරලා තිබුණා.

මේ එම සටහන

ගොඩාක් අය whatsup එවලා මෙක.ඇත්තද බං අනෙ කියපන්කො කිය කිය අහනවා ඇත්තද සැර් පැදපු එකද ගත්තෙ කියලා.ඔව් ගොටාබය සර් පැදපු එක
තමයි ගත්තේ.හැබැයි price එක වැරදි735 කට නම් ගත්තේ නැ.ලක්ෂ 800 කට ගත්තේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka