gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නයි දහසකට ජිවිත දානය දුන් අනුරාධට එක නයෙක් මරු කැඳවයි

අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවෙස්වලට පැමිණෙන විෂ ඝෝර සර්පයන් අල්ලා පරිසරයට මුදාහරින පරිසරවේදියක් වන ගුස්තින්නා වඩු අනුරාධ නමැත්තා නාගයකු දෂ්ඨ කිරීමෙන් මියගොස් තිබෙන බව වාර්තා වෙනවා.

මියයන විට ඔහු 29 වන වියේ පසුවූ අතර ඊයේ (08) සවස නාගයෙකු ඇල්ලීම සඳහා කටයුතු කිරීමේ දී නාගයා දෂ්ඨ කිරීම හේතුවෙන් මෙලෙස ඔහු මියගොස් තිබෙනවා.

ඔහු මෙලෙස නිවෙස්වලට පැමිණි නාගයින් දහසකට අධික සංඛ්‍යාවක් අල්ලා කැළයට මුදාහැර තිබෙන බවට වාර්තා වෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka