gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

3D කණ්‌ණාඩියට මුදල් ගැනීම නවතන්න - රනිල්

ත්‍රීමාන කණ්‌ණාඩි භාවිත කරමින් චිත්‍රපට නැරඹීමේදී එම කණ්‌ණාඩියට අයකරන මුදල වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චිත්‍රපට සංස්‌ථාවේ සභාපතිවරයාට ඊයේ (27 දා) උපදෙස්‌ දී තිබේ.

ත්‍රීමාන චිත්‍රපට ප්‍රදර්ශනය කරන ඇතැම් සිනමා ශාලා හිමියන් චිත්‍රපටය නැරඹීමට ලබාගත යුතු ත්‍රීමාන කණ්‌ණාඩි සඳහා අමතර මුදලක්‌ අයකරන බවට
ලැබුණු පැමිණිලි සලකා බලා අගමැතිවරයා විසින් මෙම පියවර ගෙන තිබේ.

යම්කිසි සිනමාහලක්‌ ත්‍රීඩී චිත්‍රපට නැරඹීමට ත්‍රීඩී කණ්‌ණාඩි ලබා දෙන්නේ නම් එයට අයකරන මුදල ටිකට්‌පතේ සටහන් නොකරන බවට පැමිණිලි ලැබී තිබෙන බවට සභාපතිවරයා දැනුවත් කර ඇති අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසටද දැනුම් දී ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka