gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ධනංජයගේ පියාට වෙඩි වරුසාවකින් පසු පිහියෙනුත් ඇණලා

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ධනන්ජයද සිල්වාගේ පියානන්ද වන දෙහිවල ගල්කිස්ස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත‍්‍රී රන්ජන්ද සිල්වා ඝාතනය කිරීම සඳහා වෙඩි තැබීමන් පසු පිහියකින්ද ඇන ඇති බව මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන්නේ වෙඩි සලකුණු වලට අමරතව රන්ජන් සිල්වාගේ සිරුරේ
තියුණු ආයුධයකින් අනින ලද කැපුම් සලකුණුද ඇති බවයි.

පපුවට හා උදරයට වෙඩි ප‍්‍රහාර හතරක් ඇති බවත් එක් උණ්ඩයක් සිරුර පාසාරු කරගෙන ගොස් ඇති බවද ආරංචි මාර්ග මඟින් දැනගන්නට ලබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka