පැය 48ක් ක් ඇතුළත සගවා ඇති මුදල් හෙළි කරන්න – නැතිනම් වෙඩි තබා ඝාතනය කරනවා – නයිජර් හමුදාව මුදල් ඇමතිට කියයි

දැනට දින කිහිපයකට කලින් නයිජර් රාජ්‍යයේ හමුදාව එරට බලය අත්පත් කරගත්තා.ඔවුන් ඊයේ එරට හිටපු මුදල් ඇමති වරයා තම රටේ සැගවූ ධනය පැය 48 ඇතුලත හෙලි නොකරන්නේ නම් වෙඩි තබන බවට නියෝග කරලා තිබේ.

ඔසී ගිය සිද්ධිය ගැන ශලනි තාරකාට සිය නිතීඥවරුන් උපදෙස් ලබා දෙයි!

ජනප්‍රිය රංගන ශිල්පි ශලනි තාරකාට සිය නිතීඥවරුන් විසින් උපදෙස් ලබා දී ඇති බව නෙත් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටී.

ඒ අනූව ඇයට සිය නිතීඥවරුන් උපදෙස් ලබා දී තිබෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස නිශ්ශබ්දව සිටින ලෙස ය.

ලෝකේ වටේ යන ජය ශ්‍රී ‘රුවිතේ’ එක්ක !

ජය ශ්‍රී, ලංකාවෙන් ජාත්‍යන්තරයට ගියපු සංගීත කණ්ඩායමක්. රෝහිත හා රොහාන් අයියා මලෝ ජය ශ්‍රී කණ්ඩායමේ පෙර ගමන්කරුවෝ වෙනවා. මේ දෙන්නා පහුගිය දවසක මෙරට මාධ්‍ය නාලිකා කීපයකටම අදහස් දක්වන අතරේ කියලා තිබුණේ අලුත් ඩයමන්ඩ් වැඩක් එක්ක මෙයාලව දකින්න හැකි වෙන බවයි.

ඩයමන්ඩ් ගැන කිව්ව නිසා ජය ශ්‍රී ලා අලුත් දියමන්ති බිස්නස් එකකට අතගහල ද නැත්නම් රෙස්ටොරන්ට් චේන් එකක් ද ඉන්ටර්නැෂනල් ට්‍රැවල් ඒජන්සි එකක් ද කියන අදහසත් ගොඩ දෙනෙක්ගේ හිතට නැගුණා. ඒ ගැන ජය ශ්‍රී ලගේ ෆේස්බුක් පේජ් එකෙත් ඔවුන් විමසලා තිබුණා. 

කොහොම වුණත්, මේ ගැන ඇත්ත ජය ශ්‍රී ලම හෙළිදරව් කළා. ඔවුන්ගේ අලුත්ම ගීතය ‘රුවිතේ’. ඒ ගැන ජය ශ්‍රී රෝහිත කිව්වේ, 

‘අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව. රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ. 

ලංකාවේ ඉන්න හොඳම ටැලන්ට් සෙට් එකක් කරපු ලස්සන වැඩක්. ඒ වගේම ලංකාවේ දියමන්ති වගේ තියෙන ලස්සනම, තැන්වල තමයි අරන් තියෙන්නේ. ඕගොල්ලන්ට බලන්න පුලුවන්.‘ ලෙසයි. 

ජය ශ්‍රී ගයන මේ අලුත්ම ගීතය ‘රුවිතේ’ සමගින් මේ සිකුරාදා හවස 5ට ජය ශ්‍රී යූ ටියුබ් චැනල් එකට එකතුවෙන ලෙස ඔවුන්ට ඇළුම් කරන රසිකයින්ට ආරාධනා කරනවා.

"මගේ දවස ලස්සන කලා ඔයාලා" උපන් දිනය දවසේම ඩිස්නිවත් පුදුම කරමින් එයාගේ යාළුවෝ දුන්න අපූරූ තෑග්ග (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පිනී ඩිස්නි අද එයාගේ උපන් දිනය සැමරුවා.

ඉතින් ඇයගේ උපන් දිනය වෙනුවෙන් ලැබෙන සුබ පැතුම්වලට ඇය හිමීට ස්තූති කරන්නත් අමතක කරලා නැහැ.

ඒ වගේම එයාගේ ආදරණීය රසික රසිකාවියන්ට ස්තූති කරල ඇය එයාගේ ෆේස්බුක් ගිණුමේ සටහනකුත් තබන්න අමතක කරලා තිබුනෙ නැහැ.

මේ අතරේ ඩිස්නිව පුදුම කරවන්න එයාගේ යාළුවෝ උපන් දින පාටියක් ලෑස්ති කරලා.

බලන්නකො එයා යාළුවොත් එක්ක උපන් දිනය සැමරුවේ මොන විදහටද කියලා.

හැමදෙනාගෙම උපන් දින සුභ පැතුම් වලට බොහොම ස්තුතියි????♥️

මගේ දවස ලස්සන කලා ඔයාලා♥️ තව තවත් ආදරේ පිරෙව්වා♥️ හැම සුභ පැතුමකටම පුද්ගලිකව thank කරන්න බැරි උනා♥️ ටික ටික හැමෝටම thank කරන ගමන් ඉන්නේ♥️ දවස් ගානක් යයි ඒකට♥️ මම් බොහොම ආදරෙන් ආසාවෙන් තමයි කියවන්නෙ reply කරන්නෙ.♥️

ආයෙත් වතාවක් thank you soooooooooo much

ගොඩාාාාාාක් ආදරෙයි♥️

Neruna Rathnayake malli you came at once in the midnight with a beautiful cake and it was so surprising baby????♥️ Yashodhara Rajapaksha Angel you were proving that you are a very good actress ????secret organizer ♥️

Shashikala Jayasundara Photoshoot


Akindi Wickramasinghe Photoshoot


Sri Lanka Model Photoshoot


මිනිස්සු හදවතින් ලස්සන උනාම පෙනුමෙනුත් ලස්සන වෙනවා (PHOTOS)

මිනිස්සු හදවතින් ලස්සන උනාම පෙනුමෙනුත් ලස්සන වෙනවා