gossip lanka

"මගේ දවස ලස්සන කලා ඔයාලා" උපන් දිනය දවසේම ඩිස්නිවත් පුදුම කරමින් එයාගේ යාළුවෝ දුන්න අපූරූ තෑග්ග (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පිනී ඩිස්නි අද එයාගේ උපන් දිනය සැමරුවා.

ඉතින් ඇයගේ උපන් දිනය වෙනුවෙන් ලැබෙන සුබ පැතුම්වලට ඇය හිමීට ස්තූති කරන්නත් අමතක කරලා නැහැ.

ඒ වගේම එයාගේ ආදරණීය රසික රසිකාවියන්ට ස්තූති කරල ඇය එයාගේ ෆේස්බුක් ගිණුමේ සටහනකුත් තබන්න අමතක කරලා තිබුනෙ නැහැ.

මේ අතරේ ඩිස්නිව පුදුම කරවන්න එයාගේ යාළුවෝ උපන් දින පාටියක් ලෑස්ති කරලා.

බලන්නකො එයා යාළුවොත් එක්ක උපන් දිනය සැමරුවේ මොන විදහටද කියලා.

හැමදෙනාගෙම උපන් දින සුභ පැතුම් වලට බොහොම ස්තුතියි????♥️

මගේ දවස ලස්සන කලා ඔයාලා♥️ තව තවත් ආදරේ පිරෙව්වා♥️ හැම සුභ පැතුමකටම පුද්ගලිකව thank කරන්න බැරි උනා♥️ ටික ටික හැමෝටම thank කරන ගමන් ඉන්නේ♥️ දවස් ගානක් යයි ඒකට♥️ මම් බොහොම ආදරෙන් ආසාවෙන් තමයි කියවන්නෙ reply කරන්නෙ.♥️

ආයෙත් වතාවක් thank you soooooooooo much

ගොඩාාාාාාක් ආදරෙයි♥️

Neruna Rathnayake malli you came at once in the midnight with a beautiful cake and it was so surprising baby????♥️ Yashodhara Rajapaksha Angel you were proving that you are a very good actress ????secret organizer ♥️
gossip lanka