gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුම්රිය දින 2ක වර්ජනයකට සූදානම්

වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 03ක් මුල් කර ගනිමින් හෙට දිනයේ සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව පවසයි.

එම කමිටුවේ සභාපති පී. සම්පත් රාජිත සඳහන් කළේ හෙට සවස 04.00 සිට ලබන 31 වන දින සවස 04.00 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මේ සඳහා දුම්රිය ස්ථාන, ධාවනාගාර, අංගන ඇතුළු අංශවල සේවකයින් 12,000ක් පමණ සහභාගීවීමට නියමිතය.

මේ අතර දුම්රිය රියදුරු සංගමය ප්‍රකාශ කළේ වර්ජනයක් ඇති වීමට ඉඩ නොතබන බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka