gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාලගුණේ නිසා විභාග රැසක් කල් දමයි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට නියමිත ව තිබූ විභාග 08ක් පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල්දැමීමට  තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

2018 වර්ෂයේ මැයි මස 24,25,26,27 දිනවල සහ ජුනි මස 02 වැනි දිනවල පැවැතිවීමට නියමිත විභාග
මෙසේ කල් දමා ඇත.

එම විභාග පහත සඳහන් පරිදි වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka