gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමැති දයා චීනයත් සමඟ එක් වී කෘත්‍රිම වැසි වස්සන්න යයි

ශ්‍රී ලංකාවේ වැසි නොමැති කාලවලදී ගොවීන්ට තම වගා කටයුතු කර ගැනීමට ඇති ගැටලුවලට විසඳුමක් වශයෙන් කෘත්‍රිම වැසි ලබාගැනීමට සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා චීන රජය සමඟ සාකච්ඡා කර

ඇත. චීන තානාපති චෙන් ෂුවාන් ඇතුළු දුත පිරිසක් සමඟ කළ සාකච්ඡාවකින් පසු ඔවුන් නුවර, නුවරඑළිය, කොත්මලේ, අම්පාර යන ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුව සකස් කළ වාර්තාවක්ද
අමාත්‍යවරයා විසින් කෘෂිකාර්මික නවීකරණ ලෝක බැංකු ව්‍යාපෘතියේ අයැදුම්කරුවන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී ගිවිසුම් අස්සන් කිරීමේ අවස්ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී ඇත.

ඇමැතිවරයා සඳහන් කර සිටින්නේ අධි තාක්ෂණය භාවිත කරමින් වැස්ස ලබා ගන්නා එම දූත පිරිසගේ ක්‍රියාදාමය සාර්ථක වුවහොත් නියඟයට මෙන්ම ගංවතුරටද විසඳුමක් ලබාගත හැකි බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka