gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලක්ෂ 850ක් වටිනා මෙට්‍රික් ටොන් 250ක රට ඉදි තොගය මුස්ලිම් දේවස්ථාන වෙත බෙදාහරී

ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීම මත රුපියල් කෝට් 8.5 ක වියදමින්, ගෙන්වනු ලැබූ මෙට්ට්‍රික් ටොන් 250ක, රට ඉදි තොගය කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන වෙනුවෙන් බෙදා දීමේ කටයුතු ඊයේ(23)පස්වරුවේදී සිදු විය.

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබධ අමාත්‍ය එම්. එච්. අබ්දුල් හලීම් මහතාගේ
ප්‍රධානත්වයෙන් සතොස තොග ගබඩා සංකීර්ණයේදී එය සිදු කෙරුණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය එම්. එච්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හා මුස්ලිම් ආගමික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් එක් වූහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka