gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කඩුවෙල පාලම කඩා වැටීමේ අවදානමක්.. වාහන ධාවනය සීමා කෙරේ..

කැලණි ගග හරහා කඩුවෙල බියගම මාර්ගයේ කඩුවෙලින් ඉදි කර ඇති පාලම ගිලා බැසීමේ අවදාවමක් ඇතිව තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ අධික වර්ෂාව හේතුවෙන් පාලම අසල ඉවුරු සේදී යාම නිසා ගිලා බැසීමේ අවදානමක් ඇතිව තිබෙන බවයි.

දැනටමත් පාලමේ වාහන ධාවනය සීමා කර ඇති
අතර ඉංජිනේරුවන් පිරිසක් තත්වයට කඩිනම් විසදුම් සපයමින් සිටී.

මෙම තත්වයත් සමගින් කඩුවෙල ප‍්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka