මාස 10 ක් තැනක් නැතුව හිටපු මාලිංගව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවලා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා කලින් තෝරා නොගත් ඩිල්රුවන් පෙරේරා සහ රොෂේන් සිල්වා නැවත වරක් එක්දින තරගාවලියට ඇතුළත් කර තිබෙනවා. ඔවුන් දෙදෙනාට අමතරව මාස 10 කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් සොයාගත නොහැකිව සිටි ලසිත් මාලිංගද අන්තර් පළාත් එක්දින තරගාවලියට කැඳවා තිබෙනවා.
ඩිල්රුවන් පෙරේරා මෙන්ම රොෂේන් සිල්වාත් ඔවුන් කලින් ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකටම අනුයුක්ත කර තිබෙනවා. ඩිල්රුවන් පෙරේරා කොළඹ කණ්ඩායම නියෝජනය කරන අතර රොෂේන් සිල්වා ගාල්ල කණ්ඩායම නියෝජනය කරනවා.
ඩිල්රුවන් පෙරේරා මෙන්ම රොෂේන් සිල්වාත් ඔවුන් කලින් ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකටම අනුයුක්ත කර තිබෙනවා. ඩිල්රුවන් පෙරේරා කොළඹ කණ්ඩායම නියෝජනය කරන අතර රොෂේන් සිල්වා ගාල්ල කණ්ඩායම නියෝජනය කරනවා.
ශ්‍රීපාද වන්දනා සමය අදින් අවසන්
ශ්‍රීපාද වන්දනා වාරය අද (30) අලුයම ශ්‍රීපාද මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අවසන් වනවා.
ඒ අනුව ශ්‍රිපාද උඩමළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ උඩමළුවේ සිට රත්නපුර - රජමාවත ඔස්සේ පෙරහරකින් ද, ශ්‍රීපාද උඩමළුවේ සිට නල්ලතණ්ණිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා තවත් පෙරහරකින් වැඩම කරවීමට නියමිතයි.

බැංකු වත්කම ට්‍රිලියන 10 පන්නලා !
ශ්‍රී ලංකාවේ බැංකු සමඟ ගනුදෙනු කිරීමේදී දැඩි විශ්වසනීයත්වයක් හා ආරක්ෂාවක් පැවතීම සහතික බව සනාථ කරමින්, වසර 2017දී බැංකු අංශයේ වත්කම් රුපියල් ට්‍රිලියන 10 ඉක්මවා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් ට්‍රිලියන 10කට වඩා බැංකුවල වත්කම් ඉහළ යෑම තුළ සමස්ත බැංකු පද්ධතියම ශක්තිමත් වන බව ද මහ බැංකුව අවධාරණය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන
රුපියල් ට්‍රිලියන 10කට වඩා බැංකුවල වත්කම් ඉහළ යෑම තුළ සමස්ත බැංකු පද්ධතියම ශක්තිමත් වන බව ද මහ බැංකුව අවධාරණය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන
2023 දී මන්නාරම් ද්‍රොණියෙන් විදුලිය !
මන්නාරම් ද්‍රෝණියේ ගවේශණය සඳහා හඳුනාගත් M 2 කොටසේ කැණීම් කටයුතු සඳහා ලංසු කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව මැයි දෙවැනි සතිය වන විට ඊට අදාළ ළංසු කැඳවීම් සිදු කිරීමට නියමිත බවද පැවසේ.
එසේම 2023 වන විට මන්නාරම ද්‍රෝණියේ හඳුනාගත් ස්වාභාවික වායු නිධි උපයෝගී කරගනිමින් ජාතික විදුලි පද්ධතියට විදුලිය අපේක්ෂා
ඒ අනුව මැයි දෙවැනි සතිය වන විට ඊට අදාළ ළංසු කැඳවීම් සිදු කිරීමට නියමිත බවද පැවසේ.
එසේම 2023 වන විට මන්නාරම ද්‍රෝණියේ හඳුනාගත් ස්වාභාවික වායු නිධි උපයෝගී කරගනිමින් ජාතික විදුලි පද්ධතියට විදුලිය අපේක්ෂා
පොලිතීන් භාවිතයෙන් සිදුවන ප්‍රාණඝාතයෙන් වැළකෙමු
අද දවස සජීවී අජීවී සියලු වස්තූන්වලට අසීමිතව කරුණාව දැක්වූ සොබාදහමට අනුරූපී දිවියක් ගතකළ මහා ශාස්තෲවරයකුගේ ජීවිතයේ විශේෂ සිදුවීම් තුනක් සිදු වූ දවසයි.
මෙවන් දවසක, මවුබිමට සිදුවිය යුතු මාධ්‍ය මෙහෙවර මැනවින් හඳුනාගත් මවුබිම පුවත්පත අද (29) දවසේ සැදැහැති ඔබගේ ප්‍රයෝජනය සඳහා විශේෂ පින්කමක නියැලෙමින් මල් රැගෙන යන පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වෙනුවට පරිසර හිතකාමී මල්

රුපියල බාල්දුවෙන් අත්‍යවශ්‍ය ආහාර මිල ඉහලට..
ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ දිගින් දිගටම අවප‍්‍රමණය වීම නිසා ඉදිරි දිනවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩි වීමක් සිදුවනු ඇති බව වාර්තා වෙයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරන්නේ රුපියල බාල්දු වීම නිමා ආනයනික වියදම් ඉහළ ගොස් ඇති බවයි.
තව දුරටත් රුපියල බාල්දු වුවහොත් ඉදිරි මාසයක
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරන්නේ රුපියල බාල්දු වීම නිමා ආනයනික වියදම් ඉහළ ගොස් ඇති බවයි.
තව දුරටත් රුපියල බාල්දු වුවහොත් ඉදිරි මාසයක
වකුගඩු රෝහල හදන්න ගිය තැනින් පුරාවස්තු මතුවෙලා !
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පොළොන්නරුවේ විසිඅටේ කණුවේ සිදුකළ පුරාවිද්‍යා කැනීම් වලදී ප්‍රතිමා ගෘහයක්, කුඩා චෛත්‍යයක්, බුදු ප්‍රතිමා ශිර්ෂයක්, බුදු පිළිම දෙකක් සහ බෝධිසත්ව පිළිම දෙකක් හමු වී තිබේ.
ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් අනුව, ක්‍රියාවට නැංවෙන පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම කැනීම් කටයුතු ක්‍රියාත්මක කර තිබේ. ඉදිරියේ දී ඉදිකිරීමට යෝජිත වකුගඩු රෝහල සඳහා විසිඅටේ කණුව භූමි පරිශ්‍රය යොදාගැනීමට පෙර මෙම ප්‍රදේශයේ සිදුකරන ලද

කොටින්ගේ රත්තරං සොයන්න ගිය 8ක් අධි තාක්ෂණ උපකරණත් සමග අත්අඩංගුවට
එල් ටි ටි සංවිධානය අවසන් යුද සමයේ කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල සැඟවු රත්රන් සෙවීමට යොදාගන්නා ස්කෑනර් යන්ත්‍ර දෙකක් ප්‍රවාහනය කළ සැකකරුවන් අට දෙනෙකු අද (28) අලුයම වවුනියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී වෑන් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසනවා. වවුනියාව පොලිසිය පැවසූවේ පොලිසිය සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී අදාළ
පොහොට්ටු මන්ත්‍රී බූරු ගහද්දී මාට්ටු වෙයි
නවගත්තේගම වෙලේ වැව වැලි අගාර ප‍්‍රදේශයේ බුරු පොළක් වටලා පුද්ගයින් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු මෙවර ප්‍රාදේශිය සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරඟ කළ මන්ත්‍රීවරයෙකු බව පොලීසිය පවසයි.
මෙහි සිටි තවත් පිරිසක් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සිවි දෙනා ළඟ තිබී රුපියල් එක් ලක්ෂ හයදහසක මුදලක් සොයා ගෙන ඇති බවත් ,
මෙහි සිටි තවත් පිරිසක් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සිවි දෙනා ළඟ තිබී රුපියල් එක් ලක්ෂ හයදහසක මුදලක් සොයා ගෙන ඇති බවත් ,
වියානා ඇළට ජනපති වැට බඳියි
පසුගිය කාලසීමාව තුළ සිදුවූ අනතුරු සැලකිල්ලට ගනිමින් වියානා ඇළට වහාම ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.
ඒ සදහා වැය වෙතැයි අපේක්‍ෂිත රුපියල් මිලියන 26ක මුදල කඩිනමින් නිදහස් කිරීමට ද ජනාධිපතිතුමා තීරණය කර ඇති බව සදහන් ය.
වියානා ඇලේ ආරක්‍ෂිත වැටක් නොමැති වීම
ඒ සදහා වැය වෙතැයි අපේක්‍ෂිත රුපියල් මිලියන 26ක මුදල කඩිනමින් නිදහස් කිරීමට ද ජනාධිපතිතුමා තීරණය කර ඇති බව සදහන් ය.
වියානා ඇලේ ආරක්‍ෂිත වැටක් නොමැති වීම
හොර දොස්තරවරියට මානසික ලෙඩක්දැයි සැකයක්
වෛද්‍ය සහතිකයක් නොමැතිව වෛද්‍යවරියක් ලෙස පෙනී සිටිමින් පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය ද්‍රවිඩ ජාතික කාන්තාවක් පාදුක්‌ක පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.
පාදුක්‌ක අරුක්‌වත්ත ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, ඩී. කහංගම මහතා පොලිස් නිලධාරීන්ගේ ද සහය ඇතිවය. මෙම වැටලීමේදී එහි තිබී ඖෂධ වර්ග රාශියක්‌ද සමඟ එම තැනැත්තිය මානසික රෝගියෙකු
පාදුක්‌ක අරුක්‌වත්ත ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, ඩී. කහංගම මහතා පොලිස් නිලධාරීන්ගේ ද සහය ඇතිවය. මෙම වැටලීමේදී එහි තිබී ඖෂධ වර්ග රාශියක්‌ද සමඟ එම තැනැත්තිය මානසික රෝගියෙකු
අනුරාධපුරේ කන්කරච්චලය නවත්වන්න
අනුරාධපුර නගරයේ සිදුවන ශබ්ද දූෂණය වහා නවත්වන්නැයි අනුරාධපුර දිස්ත්‍රික් ජනතා අයිතීන් ආරක්‍ෂක පෙරමුණේ සභාපති වරලත් කළමනාකාර ගණකාධිකාරී ඉලේන්ද්‍ර බන්දුල ගුණතිලක මහතා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබේ.
දේශපාලනඥයන්ගේ කතා හෝ සංගීතය බොදු බැති ගී, බණ, විරිදු බලෙන් මහජනතාවට ශ්‍රවණය කිරීමට සැලැස්වීමේ නරක පුරුද්ද නිසා අනුරාධපුර නගරයේ
දේශපාලනඥයන්ගේ කතා හෝ සංගීතය බොදු බැති ගී, බණ, විරිදු බලෙන් මහජනතාවට ශ්‍රවණය කිරීමට සැලැස්වීමේ නරක පුරුද්ද නිසා අනුරාධපුර නගරයේ
ලොව භයානක මත්ද්‍රව්‍යයක් ලංකාවේදී පළමු වරට හසුවේ
ලෝකයේ භයානකම මත්ද්‍රව්‍යක් වන බ්ලැක් මැන්ඩි සමග විදේශිකයෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තංගල්ල, රැකව ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.
බ්ලැක් මැන්ඩි මත්ද්‍රව්‍ය ශී‍්‍ර ලංකාවෙන් සොයා ගැණුනු පළමු අවස්ථාවද මෙය බව පැවසෙනවා. අත්අඩංගුවට ගැණුනු විදේශිකයා ඕස්ටි‍්‍රයානු ජාතිකයෙක්. ඔහු සතුව තිබී ඇති බ්ලැක් මැන්ඩි ප‍්‍රමාණය ග‍්‍රෑම් 82 ක්
බ්ලැක් මැන්ඩි මත්ද්‍රව්‍ය ශී‍්‍ර ලංකාවෙන් සොයා ගැණුනු පළමු අවස්ථාවද මෙය බව පැවසෙනවා. අත්අඩංගුවට ගැණුනු විදේශිකයා ඕස්ටි‍්‍රයානු ජාතිකයෙක්. ඔහු සතුව තිබී ඇති බ්ලැක් මැන්ඩි ප‍්‍රමාණය ග‍්‍රෑම් 82 ක්
හරීන්ට එජාපෙ අලුත් තනතුරක්
එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ලේකම්වරයා ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.
මේ අතර රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පක්ෂයේ වෘත්තීය සමිති ලේකම්වරයා වශයෙන් පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩල විසින් තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට පුද්ගලයින්

ඈෂ්ලි ද සිල්වා උසාවියට බොරු වෛද්‍ය වාර්තාවක් දෙයි
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සේවිකාවක තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවකට පෙනී සිටීමෙන් වැලකීම සඳහා එහි ප‍්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා අසත්‍ය වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි cricketage.in වාර්තා කර සිටී.
එම වාර්තාව ඔහුට ලබා දී ඇති වෛද්‍යවරිය වන්නේ, ශී‍්‍ර ලංකා කි‍්‍රකට්හි මානව හිමිකම් කළමනාකරු දනංජය විජේසිංහගේ බිරිඳයි.
වසර දෙකක කාලයක් සඳහා සේවා
එම වාර්තාව ඔහුට ලබා දී ඇති වෛද්‍යවරිය වන්නේ, ශී‍්‍ර ලංකා කි‍්‍රකට්හි මානව හිමිකම් කළමනාකරු දනංජය විජේසිංහගේ බිරිඳයි.
වසර දෙකක කාලයක් සඳහා සේවා
දේපළ සොළවන අවසන් කැමති පත්‍ර හෙට විවෘත වෙයි
දශක ගණනාවක් තිස්සේ මහ භාරකාර දෙපාර්තමේන්තුවේ සේප්පුවේ තිබෙන බිලියන ගණනාවක් වටිනා විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන්ගේ අන්තිම කැමැති පත්‍ර 254 ක් කොළඹ දිසා අධිකරණයේදී විවෘත කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු අවසර දී තිබෙන බව නියෝජ්‍ය මහ භාරකාර ජී. බි. කරවිට මහත්මිය පවසයි.
ඒ අනුව මෙම අන්තිම කැමැති පත්‍ර කොළඹ දිසා අධිකරණයේදී හෙට (27) පස්වරුවේ විවෘත කිරීමට
ඒ අනුව මෙම අන්තිම කැමැති පත්‍ර කොළඹ දිසා අධිකරණයේදී හෙට (27) පස්වරුවේ විවෘත කිරීමට
උදර්පන නීතිය යටතේ මහේන්ද්‍රන් ගෙන්වන්න පියවර
බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු බව කියන අර්ජුන මහේන්ද්‍රන් මහතා උදර්පන නීතිය යටතේ අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙරට අධිකරණ අමාත්‍යාංශය හරහා සිංගප්පූරු අධිකරණයෙන් ඉල්ලීමක් කර අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කරවා පසුව ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට ගනිමින් සිටින බව ද
මෙරට අධිකරණ අමාත්‍යාංශය හරහා සිංගප්පූරු අධිකරණයෙන් ඉල්ලීමක් කර අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කරවා පසුව ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට ගනිමින් සිටින බව ද
ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරය රු.159 ඉක්මවයි
ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ඉතිහාස ගත ලෙස ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙමින් තිබෙන අතර අද (25) දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 159.0445ක් ලෙස සටහන් වුණා. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිලේ වාර්තා වූ ඉහළම අගය වනවා. ඊයේ දිනයේදී එය රුපියල් 158ක් බවට පත්වුණා.
ගතවූ මාස කිහිපය තුළදීම ඩොලරය රුපියල් 150 ඉක්මවමින් තිබෙනවා. දේශපාලන අර්බුදය, විදේශ
ගතවූ මාස කිහිපය තුළදීම ඩොලරය රුපියල් 150 ඉක්මවමින් තිබෙනවා. දේශපාලන අර්බුදය, විදේශ
වෙසක් සතිය අදින් ඇරඹේ
2018 රාජ්‍ය වෙසක් සතිය අද (26) ආරම්භ වනවා. ඒ, බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේදීයි. වෙසක් සතිය මැයි මස 02වනදා දක්වා කි‍්‍රයාත්මක වනවා.
ආධ්‍යාත්මික සංවර්ධනයට මුල් තැන දෙමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවයේ මෙවර තේමාව‘‘ දැමුණු සිත සුව ගෙන දේ’’ යන්නයි.
වෙසක් සතිය තුළ ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් රැසක් මෙන්ම විශේෂ ධර්ම දේශනා,
ආධ්‍යාත්මික සංවර්ධනයට මුල් තැන දෙමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවයේ මෙවර තේමාව‘‘ දැමුණු සිත සුව ගෙන දේ’’ යන්නයි.
වෙසක් සතිය තුළ ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් රැසක් මෙන්ම විශේෂ ධර්ම දේශනා,
හිටපු ඇමති සරත්ට ඇප
මුදල් අවභාවිතා කළැයි චෝදනා ලැබ සිටි හිටපු වරාය හා ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න හා ධීවර සංස්ථාවේ හිටපු සභාපති ලියනගේ ඇතුළු 6 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා අද (25 දා) නියම කළේය.
පසුගිය ජනපතිවරණ සමයේ ශ්‍රී ලංකා වරාය නීතිගත සංස්ථාවේ රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයක්
පසුගිය ජනපතිවරණ සමයේ ශ්‍රී ලංකා වරාය නීතිගත සංස්ථාවේ රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයක්
කැනඩාවේ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ අය අතර ලාංකික කාන්තාවක්
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී පදිකයින් පිරිසක් වෙතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් පසුගියදා සිදුවූ අනතුරින් මිය ගිය අය අතර ශ්‍රී ලාංකික කාන්තාවක් ද සිටින බව අනාවරණය වී තිබේ. ඇය නමින් රේණුකා අමරසිංහ නැමති වයස අවුරුදු 48 ක් පමණ ශ්‍රී ලාංකික කාන්තාවක් බව වාර්තා වී ඇත.
මෙම අනතුරින් පුද්ගලයින් දස දෙනෙකුගේ ජීවිත අහිමි වු අතර තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල
මෙම අනතුරින් පුද්ගලයින් දස දෙනෙකුගේ ජීවිත අහිමි වු අතර තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල
ලොකු තාත්තා කිරිකැටියා කෙළෙසයි
වයස අවුරුදු 06 ක් වන කුඩා පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදුකළ බව කියන 40 හැවිරිදි අයෙකුව පල්ලම පොලීසියේ නිලධාරීන් විසින් පසුගිය 23 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 45 හැවිරිදි අයෙකි.
පල්ලම - නාගවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු අවිවාහක අයෙකු බව විමර්ශනවලදී හෙලිවී
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 45 හැවිරිදි අයෙකි.
පල්ලම - නාගවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු අවිවාහක අයෙකු බව විමර්ශනවලදී හෙලිවී
නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දුගේ ප්‍රකාශය අධිකරණය හෑල්ලූවට ලක්කරනවා
අධිකරණ ක්ෂේත‍්‍රය දැඩිව විවේචනය කරමින් නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු ඉකුත්දා කළ ප‍්‍රකාශය සත්‍ය ගවේෂකයෝ සංවිධානය දැඩිව හෙළා දකිනවා. එහි කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී දොලේවත්ත පැවසුවේ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් අදාළ ආයතන වෙත කරුණු වාර්තා කරන බවයි.
ඇතැම් විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන් මෙන්ම නීතිඥවරුන් ද දූෂිත ක‍්‍රියාවල නිරත වන බව නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කර තිබෙනවා. පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ද ඇතැම් අවස්ථාවලදී
ඇතැම් විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන් මෙන්ම නීතිඥවරුන් ද දූෂිත ක‍්‍රියාවල නිරත වන බව නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කර තිබෙනවා. පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ද ඇතැම් අවස්ථාවලදී
කොටින්ගේ අඩි 35 ක භූගත බංකරයක් කිලිනොච්චියෙන් හමුවෙයි.. (Photo)
කිලිනොච්චිය අරසන්කේනි ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී භාවිතයට ගත් අඩි 35ක පමණ ගැඹුරින් යුත් භූගත බංකරයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.
අරසන්කේනි ප්‍රදේශයේ යුද සමයේ සිට නැවත පදිංචි වීමක් නොවූ ඉඩමක මුල් අයිතිකරුවෙකු පැමිණ ඉඩම පරික්ෂා කිරීමේදී අදාල භූගත බංකරය දැක ලගම පිහිටි යුද හමුදා කඳවුර වෙතට දැනුම් දී ඇති
අරසන්කේනි ප්‍රදේශයේ යුද සමයේ සිට නැවත පදිංචි වීමක් නොවූ ඉඩමක මුල් අයිතිකරුවෙකු පැමිණ ඉඩම පරික්ෂා කිරීමේදී අදාල භූගත බංකරය දැක ලගම පිහිටි යුද හමුදා කඳවුර වෙතට දැනුම් දී ඇති
කොළොන්නට නාන බද්දක්
පසුගිය 11 දා පැවැත්වීමට නොහැකිව කල් තබන ලද කොළොන්න ප්‍රාදේශීය සභාවේ සැසිවාරය ඊයේ ( 23දා) පැවැත්වූ අතර එහිදී උණුසුම්කාරී තත්ත්වයක් උද්ගතව තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ටී.එල්. තුසිත මහතා නාන බද්දක් පිළිබඳව සභාවට යෝජනාවක් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබේ.
එහිදී ඔහු කියා සිටියේ කොළොන්නේ නාන තොටුපළවල් බොහෝ ප්‍රමාණයක් ඇති බවත්
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ටී.එල්. තුසිත මහතා නාන බද්දක් පිළිබඳව සභාවට යෝජනාවක් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබේ.
එහිදී ඔහු කියා සිටියේ කොළොන්නේ නාන තොටුපළවල් බොහෝ ප්‍රමාණයක් ඇති බවත්
ශ්‍රී ලංකන් ගුවන් නියමුවෝ සේවයෙන් ඉවත්ව යති
ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් සමාගමේ සේවයේ යෙදී සිටින ගුවන් නියමුවන් සමාගම හැර යමින් සිටින බවට සමාගම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමට ගුවන් නියමුවන් හිඟයක් නිර්මාණය වී ඇති බව සඳහන් වේ.
විශේෂයෙන් සමාගමේ සිටි පළපුරුදු ගුවන් නියමුවන් කිහිප දෙනකුම මේ වනවිට සේවයෙන් ඉවත්ව වෙනත් සමාගම්වල සේවය සඳහා එක්ව ඇති බවද සඳහන්ය.
රජය විසින් පනවන ලද උපයන විට බද්ධ හේතුවෙන් මෙම නියමුවන්ට සියයට විසි පහක පමණ බද්දක් සිය වැටුපෙන් ගෙවීමට සිදුවීම මෙන්ම දැනට ගුවන් සමාගමේ පවතින අස්ථාවර බව මේ තත්ත්වයට හේතුවී ඇති බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

දන්සල් දෙනවනම් කොන්දේසි 6ක්…
එළඹෙන වෙසක් හා පොසොන් පොහෝ දිනයන් වෙනුවෙන් දන්සල් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක 6ක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
විවිධ ආයතන, සංවිධාන හා පුද්ගලයින් දන්සල් පැවැත්වීමේ මුවාවෙන් මුදල් රැස්කිරීමේ ජාවාරම්වල යෙදෙන බවටත්, එම මුදල් නිසි ලෙස වැය නොකරන බවටත් වාර්තා වන බැවින් දන්සල් පැවැත්වීමේ දී
විවිධ ආයතන, සංවිධාන හා පුද්ගලයින් දන්සල් පැවැත්වීමේ මුවාවෙන් මුදල් රැස්කිරීමේ ජාවාරම්වල යෙදෙන බවටත්, එම මුදල් නිසි ලෙස වැය නොකරන බවටත් වාර්තා වන බැවින් දන්සල් පැවැත්වීමේ දී
වසරකට නීති විරෝධී ගබ්සා 36,500ක් !
ශ්‍රී ලංකාවේ වසරකට සිදු වන දරු උපත් ප්‍රමාණයට වඩා වසරකට සිදු කරන ගබ්සා ප්‍රමාණය වැඩි වී ඇතැයි වෛද්‍ය මැක්සි ප්‍රනාන්දුපුල්ලේ මහතා පැවසිය.
මේ අනුව ලංකාවේ වසරකට දරු උපත් 35,500 ක් සිදු වන අතර නීතී විරෝධී ගබ්සා 36,500 ක් සිදු වන බව ද ප්‍රනාන්දුපුල්ලේ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ දිනකට පමණක් සාපරාධි ගබ්සා 1000 ක්
මේ අනුව ලංකාවේ වසරකට දරු උපත් 35,500 ක් සිදු වන අතර නීතී විරෝධී ගබ්සා 36,500 ක් සිදු වන බව ද ප්‍රනාන්දුපුල්ලේ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ දිනකට පමණක් සාපරාධි ගබ්සා 1000 ක්
නිල ඇඳුම් වවුචරේ වටිනාකම වැඩිවෙයි
පාසල් සිසුන්ට ලබාදෙන නිල ඇඳුම් වවුචර් පතෙහි වටිනාකම වැඩි කිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබේ.
එහි වටිනාකම වැඩි කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ගුරු අධ්‍යාපනඥ සේවයේ 3 ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පැවැති විවෘත තරග විභාගයෙන් සමත් වූවන්ට