රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් රුපියල් නව තැපැල් මුද්දරයක් ලබන 29දා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කිරීමට කටයුතු නියමිතව තිබෙනවා.
එහි වටිනාකම් 12.00ක් වන බවයි මුද්දර කාර්යාංශය සඳහන් කරන්නේ.
මුද්දර සැලසුම් ශිල්පී පාලිත ගුණසිංහ විසින් මෙම මුද්දර නිර්මාණය කර තිබෙනවා.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන කුරුණෑගල - බිංගිරිය දේවගිරි රාජමහා විහාරය මුල්කරගෙනයි.
දේවගිරි රාජමහා විහාරය මෙම මුද්දරයෙන් නිරූපණය කෙරෙනවා.
වෙසක් සැමරුම වෙනුවෙන් නව මුද්දරයක්
2018-04-22T09:55:00+05:30
Gossip Lanka Hot News