gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

16 කණ්ඩායමෙන් කතානායකට ලිපියක් !

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් 16 දෙනාට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන මෙන් ඉල්ලා කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් භාරදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීවේය.

එම ලිපිය ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් 16 දෙනාගේ අස්සනින් යුතුව භාරදෙන බවත් සිකුරාදා (20දා) සිට එම අස්සන් ලබා ගැනීම සිදු කරන බවත් හෙතෙම
සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka