gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ත්‍රස්ත විමර්ශන ලොක්කාගෙන් ප්‍රශ්න කරන්න යයි !

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂවරයකු හා නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ දන්ද්‍රා වාකිෂ්ඨ මහතාගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කිරීමට සූදානම් වන්නේ ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ කරුණු ඔස්සේය.

ප්‍රසන්න මහතා පවසා ඇත්තේ ලසන්තගේ සටහන් පොත චන්ද්‍රා වාකිෂ්ඨ මහතාට ලබාදුන් බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka