gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබඳතා පලුදු වෙලා' - විග්නේශ්වරන්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මේ වනවිට පලුදු වී ඇති බව උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේශ්වරන් මහතා පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පවසා තිබුණේ පසුගිය දිනවල ඉන්දියාවේ කළ සංචාරයේදී එරට මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

චීනය සමඟ ශ්‍රී ලංකාව මේ වනවිට ගොඩනඟා ගනිමින් සිටින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව මේ
තත්ත්වයට හේතු වී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

අමාත්‍යවරයා අවධාරණය කොට ඇත්තේ ඉන්දියාව ඇතුළු විදෙස් රටවල ජීවත්වන ලාංකේය සරණාගතයන් ලංකාවට ගෙන්වා ගත යුතුව තිබෙන බවයි.

මෙරට පළාත් අතර ආර්ථික වර්ධනයේ දැඩි විෂමතාවක් දක්නට ලැබෙන බවද විශේෂයෙන් උතුරු පළාතේ මෙම තත්ත්වය කැපීපෙනෙන බවද හෙතෙම සඳහන් කරයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka