gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දකුණේ තරුණියන් මේ දැලට හසු වුණාද? කාලයක් තිස්සේ වවුනියාවේ ජයටම කරගෙන ගිය වැඩේ!

තරුණ ජීවිත නිකරුණේ සුන් කරන මේ වගේ ක්‍රියා කවදා නම් නවතියිද?

තවමත් ඇසෙන්නට තියන මේ කඳුළු කතා ඇසෙන්නේ වවුනියාව ප්‍රදේශයෙන්.

වවුනියාව මූලස්ථාන පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකෙරුණු මේ සොයා බැලීමෙන් දැනගන්න ලැබුණේ පුදුම හිතෙන දෙයක්.

මේ ඒ ගැන කතාවයි.

තේක්කවත්ත ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී එම නිවස තුළ ගණිකා වෘත්තියේ යෙදී සිටි තරුණියන් හතර දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

පොලිසිය එම නිවසේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වවුනියාවට පැමිණ ගණිකා වෘත්තියේ යෙදුණු තරුණියන් ගාල්ල සහ මාතර ප්‍රදේශවල සිට පැමිණි අය බවටත් මෙම ගණිකා නිවාසය කාලයක් මුළුල්ලේම බෝඩිමක් පවත්වා ගෙන යන මුවාවෙන් පවත්වා ගෙන ගොස් ඇති බවටත් පොලිසියට තොරතුරු හෙළි කර ගැනීමට හැකි වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් හතර දෙනා හා නිවසේ අයිතිකරු වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka