gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නායකත්වයේ වෙනසක් පාක්ෂිකයින් බලාපොරොත්තු වෙනවා

පක්‍ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවට බිම් මට්ටමේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේද මතයක් පවතින බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. සිය පාක්‍ෂිකයන්ගේ මතයන්ටද ගරු කරමින් ඉදිරියේදී මෙම කටයුතු සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. මහනුවරදී මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

පක්‍ෂය අභ්‍යන්තරයේ ගැටළුකාරී තත්ත්වයන් ඇති
වුවද ඒවා විසදාගත යුත්තේ සාකච්ඡාවෙන් පමණක් බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka