gossip lanka

එලිසබත් රැජිනගෙ පාටියට මෛත්‍රීටත් එන්න කියලා !

අදට (21) යෙදී තිබෙන බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිණගේ 92 වැනි ජන්ම දින සැමරුම් උළෙලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිතය.

සැමරුම් උළෙල පැවැත්වෙන්නේ රාජකීය ඇල්බට් ශාලාවේදී ය.

විසිපස් වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක
සමුළුව ලන්ඩන් නුවරදී ඊයේ (20) සාර්ථකව අවසන් විය.



gossip lanka