gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අටමස්ථානාධිපති හිමියන්ට දුන් අටපිරිකරක ගඩොල් බාගයක්..!

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන්ට අටපිරිකර වශයෙන් ලබාදුන් පිරිකරක ගඩොල් භාගයක් තිබී හමුවී ඇතැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඊයේ (19දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

තායි අටපිරිකරක් වශයෙන් අන්‍ය ආගමිකයෙකු විසින් මෙම පිරිකර ලබාදී තිබුණු බවත්, මේ සම්බන්ධව සොයා බලන්නැයි බුද්ධ ශාසන
අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට දැනුම්දුන් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ප්‍රමිතියෙන් තොර සිවුරු, පාත්තර ඇතුළුව අටපිරිකර අලෙවි කරන ස්ථාන සම්බන්ධව සොයාබලන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දුන් බවත්, එවැනි ස්ථාන වටලා දැඩි දඬුවම් ලබාදීමට අවශ්‍ය නීති දැඩි කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka