gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කි‍්‍රකට් නිලවරණය මැයි 19 - අර්ජුනත් සටනට

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණය මැයි මස 19වනදා පැවැත්වීමට නියමිතයි. මේවනවිටත් එහි නාම යෝජනා භාර ගැනීම ආරම්භ වී තිබෙනවා. එය අවසන් වන්නේ ලබන 27වනදායි.

මෙවර සභාපතිධූරය සඳහා 05 දෙනෙකු තරගවදිනු ඇති බවටයි වාර්තා පළ වී ඇත්තේ. ඒ අතරට හිටපු සභාපතිවරුන් දෙදෙනෙකු, හිටපු උප සභාපතිවරුන් තිදෙනෙකු හා හිටපු ලේකම්වරයෙකුද අයත්.

අමාත්‍ය අර්ජුණ රණතුංග ප‍්‍රමුඛ කණ්ඩායමද පුළුල්
සන්ධානයක් ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වනු ඇති බවටද වාර්තා පළ වී තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka