gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මත්තලට ආ ‘ලොව ලොකුම ගුවන් යානයෙන්‘ එක් දවසකට රු. මිලියන 13ක ආදායමක්

පෙරේදා(18) හම්බන්තොට මත්තල ගුවන් තොටුපලට ගොඩබස්වන ලද ඇන්ටනොෆ් 225 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවෙන් එක් දිනකදී පමණක් රුපියල් මිලියන 13කට අධික විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ඉපයීමට හැකි වූ බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සදහන් කරයි.

ගුවන් යානාවට ටර්බයින් ඉන්ධන සැපයීම සහ කාර්ය මණ්ඩලයට
පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම මුදල අයකරගෙන තිබේ.

ලොව විශාලතම භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානාව වන මෙය මැලේසියාවේ සිට පකිස්තානයේ කරච්චි බලා යන අතරතුරදී මත්තල ගුවන් තොටුපලේ ගොඩබස්වා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka