gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

2023 දී මන්නාරම් ද්‍රොණියෙන් විදුලිය !

මන්නාරම් ද්‍රෝණියේ ගවේශණය සඳහා හඳුනාගත් M 2 කොටසේ කැණීම් කටයුතු සඳහා ලංසු කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව මැයි දෙවැනි සතිය වන විට ඊට අදාළ ළංසු කැඳවීම් සිදු කිරීමට නියමිත බවද පැවසේ.

එසේම 2023 වන විට මන්නාරම ද්‍රෝණියේ හඳුනාගත් ස්වාභාවික වායු නිධි උපයෝගී කරගනිමින් ජාතික විදුලි පද්ධතියට විදුලිය අපේක්ෂා
කරණ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් වජිර දසනායක මහතා කියා සිටියි.

2009 සිට 2015 දක්වා කළ ගවේශණවල ප්‍රතිඵලයක් ලෙස මන්නාරම ද්‍රෝණියේ ඩොරෙඩෝ බැරක්‍යුඩා නමින් ස්වාභාවික වායු නිධි දෙකක් සොයාගනු ලැබූ බවත්, මේ වායු නිධි ඔස්සේ විදුලිය ලබා ගැනීමට රජය අපේක්ෂා කරණ බවද ඔහු කියා සිටියේය.

අඩුම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700ත්, බිලියන එකහමාරත් අතර මුදලක් මේ ආකාරයේ සංවර්ධන වැඩසටහනකට වැයවන බවත් ඔහු සඳහන් කළේය.






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka