gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

20 දා බැංකුවලට දින බාගයක නිවාඩුවක් !

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018 අප්‍රේල් 20 වැනි සිකුරාදා, දින භාගයක බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වූ අප්‍රේල් 14 වැනිසා සෙනසුරාදා දිනයක් වීම නිසා මෙම විශේෂ දින භාගයක බැංකු නිවාඩුව ප්‍රකාශයට පත් කර ඇති බව මහ බැංකුව විසින් නිකුත් කළ නිවාඩු දින ඇතුලත් සටහනේ දැක්වේ.

2018 අප්‍රේල් 20 සිකුරාදා දිනයේ දී කොළඹ කොටස්
වෙළෙඳපොළ ගනුදෙනු අද මධ්‍යහ්න 12.00 ට අවසන් කෙරෙන බව, කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරීවරයා විසින් තැරැව්කාර සමාගම් වෙත දැනුම් දී තිබේ.

මෙම විශේෂ දින භාගයක නිවාඩුව, බැංකුවලට පමණක් අදාළ වන අතර එය රජයේ හෝ වෙළෙඳ නිවාඩුවක් ලෙසින් ප්‍රකාශයට පත් කර නොමැත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka