gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ කොටස් වෙළෙඳපොළ වසර 4 කදී පහලම අගයට වැටේ..

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පිරිවැටුම ඊයේ (16) දිනය අවසානයේ දී රුපියල් මිලියන 101.94 ක් ලෙසින් වාර්තා විය.

මෙය පසුගිය වසර 4 ක කාලය තුළ වාර්තා වුණු අඩුම දෛනික පිරිවැටුම් මට්ටම ලෙස වාර්තා වේ.

2014 මාර්තු 17 දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 90.93 ක් ලෙසින් සටහන් වූ අතර ඉන් පසු
වාර්තා වූ අවම දෛනික පිරිවැටුම මෙයයි.

2018 වසරේ මේ දක්වා කාලය තුළ දෛනික සාමාන්‍ය පිරිවැටුම (Average Daily Turnover) රුපියල් බිලියන 1.2 ක් ලෙසින් වාර්තා වේ.

  1. 2014 මාර්තු 17 රු.මි. 90.93
  2. 2018 අප්‍රේල් 16 රු.මි. 101.94
  3. 2016 නොවැම්බර් 25 රු.මි. 110.52
  4. 2016 දෙසැම්බර් 27 රු.මි. 111.66
  5. 2016 නොවැම්බර් 11 රු.මි. 112.43
  6. 2016 දෙසැම්බර් 22 රු.මි. 114.51
  7. 2017 දෙසැම්බර් 22 රු.මි. 115.14
  8. 2016 දෙසැම්බර් 23 රු.මි. 125.12
  9. 2017 පෙබරවාරි 02 රු.මි. 132.46

– biz.adaderana.lk


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka