gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නොරොච්චෝල එක් ජනන යන්ත‍්‍රයක් නවත්වයි.. මෙගාවොට්‌ 300ක් පද්ධතියට අහිමි වේ..

නොරොච්චෝල විදුලි බලාගාරයේ එක් විදුලි ජනන යන්ත‍්‍රයක් විදුලි බලමණ්ඩලය විසින් තාවකාලිකව වසා දමා තිබේ.

පරිසර හානි සිදුවන බැවින් මෙම ජනන යන්ත‍්‍රය වසා දමන්නැයි වයඹ පළාත් පරිසර අධිකාරිය ලංකා විදුලිබල මණ්‌ඩලයට දන්වා තිබින.

මෙම ජනන යන්ත‍්‍රයේ සයිලන්සරයේ අළු පෙරණය
අලුත්වැඩියා කිරිමෙන් පසු මෙම මස 21 වැනිදා නැවතත් එය පණ ගැන්වීමට බලාපොරොත්තු වන බව මණ්ඩලය කියයි.

මෙම කොටස අක‍්‍රිය කිරීමෙන් මෙගාවොට්‌ 300 ක් ජාතික පද්ධතියට විදුලිය අහිමි වුවත් මේ දිනවල පවතින අඩු විදුලි ඉල්ලුම හේතුවෙන් අඛ්ණ්ඩ විදුලිබල සැපයුමට බාධාවක්‌ නොවන බවද මණ්‌ඩලය සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka