gossip lanka

සිරිසුමන හිමි අපවත් වීම සැකසහිතයි

කෑගල්ල මීපිටිය ටැම්පිට පුරාණ විහාරස්ථානයේ අධිපතිව වැඩ වසන ලද පූජ්‍ය මඩහපොළ සිරිසුමන (50) හිමියෝ පෙරේදා (25) හදිසියේ අපවත් වුණා. එදින රාත්‍රියේ නින්දට ගිය උන්වහන්සේ පසුදින නොනැඟිටීම නිසා ශිෂ්‍ය නමක් දොර හැර බැලීමේදී හිමියෝ අපවත් වී සිටි බව දැනුණු නිසා පොලිසියට
දැන්වීමෙන් පසු පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.


හදිසි මරණ පරීක්ෂණය ඊයේ (26) සිදුකිරීමට නියමිතව තිබූ බව කෑගල්ල පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශය පවසනවා.



gossip lanka