gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට කැබිනට් පත්‍රිකාවක්

බෞද්ධ ඇතුළු සියලූ ආගම්වල දරුවන්ට ඉරිදා උදයවරුවේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්යය කිරීමේ කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බුද්ධශාසන අමාත්‍යංශය තීරණය කර ඇත.
දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය  කිරීමේ ප‍්‍රතිපත්තිමය තිරණයක් අදාළ කැබිනට් පත‍්‍රිකාව මඟින් ගන්නා බව බුද්ධ ශාසන අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවැසීය.

බුද්ධශාසන අමාත්‍යාංශයේ දී පසුගියදා බෞද්ධ උපදේශන සභාව, රැස් වු අවස්ථාවේ දී බුද්ධ ශාසන
අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා මේ බව හෙළිකර ඇත.

අදාල කැබිනට්  පත‍්‍රිකාව අනෙක් ආගම්වල වගකීම් උසුලන අමාත්‍යවරුන් හා අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ එක්ව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම පවසා තිබේ.

එහිදි සියලූ ආගම්වල දහම් පාසල් අධ්‍යාපනය සාර්ථකව සිදුකරනු ලබන දරුවන්ට පාසල් විභාගවලදී ලකුණු ප‍්‍රමාණයන් ලබාදීම කෙරෙහි ද අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka