gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් පාලන ආයතන කිහිපයක මන්ත්‍රීලා ගැසට්කර නැහැ !

තවමත් ඇතැම් පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයින් ගැසට් කර නොමැති බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා කියයි.

කාන්තා නියෝජනය පිළිබඳව පැවැති ගැටලු සහගත තත්ත්වයන් එම ප්‍රමාදයට හේතුවී ඇති බවද ඔහු කියා සිටී.

කෙසේවුවද, මැතිවරණය පැවැති පළාත් පාලන
ආයතන සියල්ලෙහි බලය පිහිටුවීම සඳහා ලබාදී ඇති අවසාන දිනය අප්‍රේල් 20 වැනිදායින් අවසන් වීමට නියමිතය.

එතෙක් බලය පිහිටුවීමට නොහැකි වන ආයතන පවත්වාගෙන යාම ලේකම්වරුන්ට පැවරෙන කාර්යයක් බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka