gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරය රු.159 ඉක්මවයි

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ඉතිහාස ගත ලෙස ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙමින් තිබෙන අතර අද (25) දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 159.0445ක් ලෙස සටහන් වුණා. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිලේ වාර්තා වූ ඉහළම අගය වනවා. ඊයේ දිනයේදී එය රුපියල් 158ක් බවට පත්වුණා.

ගතවූ මාස කිහිපය තුළදීම ඩොලරය රුපියල් 150 ඉක්මවමින් තිබෙනවා. දේශපාලන අර්බුදය, විදේශ
විනිමිය නොපැමිණීම, විදේශ ආයෝජන නොපැමිණීම, ආනයන වර්ධනය වීම වැනි හේතු කිහිපයක්ම මේ සඳහා හේතු වී තිබෙනවා.

ඩොලරයක ගැණුම් මිල රුපියල් 155.2641ක් ලෙස දැක්විණ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka