gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙසක් සතිය අදින් ඇරඹේ

2018 රාජ්‍ය වෙසක් සතිය අද (26) ආරම්භ වනවා. ඒ, බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේදීයි. වෙසක් සතිය මැයි මස 02වනදා දක්වා කි‍්‍රයාත්මක වනවා.

ආධ්‍යාත්මික සංවර්ධනයට මුල් තැන දෙමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවයේ මෙවර තේමාව‘‘ දැමුණු සිත සුව ගෙන දේ’’ යන්නයි.

වෙසක් සතිය තුළ ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් රැසක් මෙන්ම විශේෂ ධර්ම දේශනා,
පිංඩපාත පිංකම් ඇතුලූ පුණ්‍ය කටයුතු රැසක් සංවිධාන කර තිබෙනවා. රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ දහම් පාසල් 300ක් සහ විහාරස්ථාන 250ක් සංවර්ධනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka