වැලිකඩ ගැටුමේ ගිනි අවි ගැන සැකයක් !
වැලිකඩ බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගපරිදි පැවැති විශේෂ පරීක්ෂණයේදී රහස් පොලිසිය භාරයටගත් ගිනිඅවි 161 ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත වහාම යොමුකර වාර්තාවක් ලබාගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝගකර තිබේ.
ටී 56 ගිනිඅවි 158 ක් සහ රිවෝල්වර තිනකින් සමන්විත අදාළ ගිනිඅවි
ටී 56 ගිනිඅවි 158 ක් සහ රිවෝල්වර තිනකින් සමන්විත අදාළ ගිනිඅවි
ජාත්‍යන්තර කළු සල්ලි ලැයිස්‌තුවේ ලංකාවට 11 වැනි තැන
කළු සල්ලි ජාවාරමට සම්බන්ධ 11 වැනි රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත. අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග කාර්ය සාධක බළකාය විසින් මේ බව හෙළිකර තිබේ. මෙම කළු සල්ලි ජාවාරම නිසා ජාත්‍යන්තර මූල්‍ය ජාලයට තර්ජනයක් වී ඇතැයිද එම බළකාය කියා සිටී. ශ්‍රී ලංකාවට අමතරව බොස්‌නියා, හර්සෝ ගොයිනා, උතුරු කොරියාව, ඉතියෝපියාව,
ආදිවාසී නායක වන්නිලෑ ඇත්තන්ගෙන් වරිගෙට තහංචියක්
අලි ඇතුන් මරලා ඇත් දළ සුර මුදු හදනවා කියලා පහුගිය කාලේ ආදිවාසීන්ට චෝදනාවක් ආවා. අපේ රැහේ අය සුර, මුදු, ආදී දේවල් විකුණන හින්දානේ ඔය චෝදනාව අපිට එන්නේ. ඒ හින්දා මම අපේ වරිගයේ අයට කිව්වා සතුන්ගෙන් නිෂ්පාදනය කරන කිසිම දෙයක් දඹානේදී සංචාරකයන්ට විකුණන්න එපා කියලා. දැන් මාස කිහිපයක් තිස්‌සේ මෙහේ අලි හක්‌ක, ඇත් දළ සුර, මුදු අලි කෙඳි, හරක් අංවලින්
මෙන්ඩට දාපූ පාට් එකට බංගලියන්ගෙන් ගේම ඉල්ලපු ධනුෂ්කට අයිසීසීයෙන් ලොකු තරවටුවක්
බංග්ලාදේශ එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මස්රෆේ මොටාසාට තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ
ඒ, ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඉකුත්දා පැවති අවසන් මහා තරගයේ දී ඔහුගේ හැසිරීම සැලකිල්ලට ගනිමිනි
ශ‍්‍රී ලංකා ඉණිමේ දී කුසල් මෙන්ඩිස් දවාගත් අවස්ථාවේ බංග්ලාදේශ
ඒ, ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඉකුත්දා පැවති අවසන් මහා තරගයේ දී ඔහුගේ හැසිරීම සැලකිල්ලට ගනිමිනි
ශ‍්‍රී ලංකා ඉණිමේ දී කුසල් මෙන්ඩිස් දවාගත් අවස්ථාවේ බංග්ලාදේශ
කණ්ඩායම් දෙකකින් අකිලටයි, දුෂ්මන්තටයි ඉහළ මිලක්..!!
මෙවර IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය තේරී පත්වුනා. ඒ මහේල ජයවර්ධන පුහුණුකරු ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන් කණ්ඩායම වෙනුවෙන්. ඔහු එම කණ්ඩායමට මිලදී ගෙන ඇත්තේ රුපියල් කෝටි 1 .12 මුදලකට බවයි වාර්තා වන්නේ.
එසේම මෙවර IPL තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් තේරීපත් වූ දෙවන
එසේම මෙවර IPL තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් තේරීපත් වූ දෙවන
එන පෝයට පායන හඳ අති විශේෂයි !
වසර 152කට පසු අපට දකින්නට ලැබෙන විරල සිදුවීමක් මාර්තු 31 වැනිදා නවම් පුර පසළොස්වක දින රාත්‍රි අහසේ දක්නට ලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
මේ අනුව 31 වැනිදා චන්ද්‍රයා විශාල ලෙස පැවතීමත්, දීප්තිය වැඩි වීමත්,
මේ අනුව 31 වැනිදා චන්ද්‍රයා විශාල ලෙස පැවතීමත්, දීප්තිය වැඩි වීමත්,
යාපනේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩ අධීක්ෂණයක් !
ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීම හා උතුරු පළාත් ක්‍රීඩා නගර ඉදිකිරීම නීරීක්ෂණය කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා හා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ (27) යාපනය මණ්ඩතිව් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
යාපනය මණ්ඩතිව් ප්‍රදේශයේ අක්කකර 50 ක ප්‍රදේශයක් පුරා
යාපනය මණ්ඩතිව් ප්‍රදේශයේ අක්කකර 50 ක ප්‍රදේශයක් පුරා
දුම්රිය ගේට්ටු අතරට මැදිවූ වාහනයක් 99න් බේරාගත් හැටි (photos)
වවුනියාව දුම්රිය පොළ අසලදී අද (27) දා අළුයම සිදුවන්නට ගිය විශාල රිය අනතුරක් දුම් රිය සේවකයින්ගේ මැදිහත්වීමෙන් වැළකී තිබෙනවා.
වවුනියාව දුම්රිය පොළ අසල පිහිටි ප්‍රධාන මාර්ගයේ ප්‍රධාන දුම්රිය ආරක්ෂක ගේට්ටුව වැසෙමින් තිබියදී වාහනයක් ඉදිරියට ධාවනය කර තිබෙනවා. දුම්රිය ගේට්ටුව වැසී යාමට පෙර එහා කෙළවරට යාමේ
වවුනියාව දුම්රිය පොළ අසල පිහිටි ප්‍රධාන මාර්ගයේ ප්‍රධාන දුම්රිය ආරක්ෂක ගේට්ටුව වැසෙමින් තිබියදී වාහනයක් ඉදිරියට ධාවනය කර තිබෙනවා. දුම්රිය ගේට්ටුව වැසී යාමට පෙර එහා කෙළවරට යාමේ
ඌව මන්ත්‍රී ගනේෂමුර්ති අත්අඩංගුවට
මුල්‍ය වංචාවකට අදාළ චෝදනා මත ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඒ ගනේෂමුර්ති මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර ඌව පළාත් සභා පරිශ්‍රය තුළ සහ ඒ ඉදිරිපිට එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ඒ.ගනේෂමූර්තිට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ ඒ ගනේෂමූර්ති මන්ත්‍රීවරයා තවමත් බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබයි.

සුදත් දේවප්‍රිය “ හඳයා “ අධ්‍යක්‍ෂණයෙන් ඉවත් වෙයි
හිරැ ටී.වී. නාලිකාවෙන් විකාශය වන හදයා ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණ කටයුතු වලින් ප්‍රවීන සිනමා සහ රුපවාහිනී නිර්මාණකරුවකු වන සුදත් දේවප්‍රිය පසුගිය දෙසැම්බර් මස සිට ඉවත්ව ඇති බව වාර්තාවෙයි.
ඒ අනුව හදයා ටෙලි නාට්‍යයේ නව නිර්මාණ කටයුතු රජීව් ආනන්ද විසින් සිදුකරනු ලබයි. මෙය රැපවාහිනිය තුල අතිශයින් ජනප්‍රිය නිර්මාණයක් වු අඔ යහඵවෝ සහ මඩොල් දුව නිර්මාණය කල සුදත් දේවප්‍රිය 2007 දී සිය උඩුගංයාමය සිනමා පටය වෙනුවෙන් ජනාධිපති-සරසවිය-උන්ඩා සිනමා සම්මාන උළෙලවල හොදම අධ්‍යක්ෂක-

වික්ටර්ගේ බිරිඳ ආයෙත් ඇතුළට
රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කොට සිටින, ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ යළි ලබන 09 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
හෂිනි අමේන්ද්‍රා මහත්මියව අද (26දා) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දෙවන දිනට ඉදිරිපත්කළ අවස්ථාවේ වැඩබලන මහේත්‍රාත් විදුර තෙන්නකෝන් මහතා මෙම නියෝගය ලබා දී ඇත.
හෂිනි අමේන්ද්‍රා මහත්මියව අද (26දා) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දෙවන දිනට ඉදිරිපත්කළ අවස්ථාවේ වැඩබලන මහේත්‍රාත් විදුර තෙන්නකෝන් මහතා මෙම නියෝගය ලබා දී ඇත.
ලිවුම් බෙදන්නා නිල ඡන්ද පත්‍රිකා සමග කොටුවේ
පුදුකුඩිඉරිප්පු, තේරාවිල් ප්‍රදේශයේ නිවසක තිබි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා (පෝල් කාඩ්) 288 ක් සමග පුද්ගලයන් දෙදෙනකු ඊයේ (25) දහවල් පුදුකුඩිඉරිප්පු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තේරාවිල් හා විශ්වමඩු ප්‍රදේශවල පදිංචිව සිටින වයස අවුරුදු 58 හා 40 වියේ පසුවන ලියුම් බෙදන්නකු හා නිවසේ හිමිකරුය.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තේරාවිල් හා විශ්වමඩු ප්‍රදේශවල පදිංචිව සිටින වයස අවුරුදු 58 හා 40 වියේ පසුවන ලියුම් බෙදන්නකු හා නිවසේ හිමිකරුය.
චීන මැදිරි අබලන් නිසා දුම්රිය ගමන් නවතී
න මැදිරි සහිත දුම්රිය 4ක් අද (26 දා) දිනයේද ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඒ, දෝෂ ඇතැයි පවසමින් දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වීම හේතුවෙනි.
උදෑසන 6.05ට කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ගමන් කරන ශීඝ්‍රගාමී දුම්රිය සහ උදෑසන 6.10ට මඩකලපුවේ සිට කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රිය අවලංගු විය.

කෙහෙළියගේ ටෙලිෆෝන් බිල් නඩුවට අද වුණ දේ
කෙහෙලිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසට කටයුතු කළ සමයේ ඔහුගේ පුද්ගලික ජංගම දුරකථනයේ රුපියල් 230,984 ක මාසික බිල්පතක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් පියවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට පවරා ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවූවා.
රට හැදීමේ වගකීම එජාපය බාර ගන්නවා - අගමැති
පෙබරවාරි 10 දා ගමේ බලයත් අල්ලා එක්සත් ජාතික පක්ෂය රට සංවර්ධනය කිරීමේ අභියෝගය බාර ගන්නා බවත් දියුණු ශ්‍රී ලංකාවක් 2025 දී ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් කටයුතු සිදු කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(25) බදුල්ල නගරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ රැලියක් අමතමිණි.
අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(25) බදුල්ල නගරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ රැලියක් අමතමිණි.
ගායකයා හෙරෝයින් සමඟ කොටුවේ
ප්‍රසිද්ධ රූපවාහිණි නාලිකාවක් මගින් පවත්වනු ලැබූ ගීත තරු තරඟයකදී හත්වැනි ස්ථානය දක්වා පැමිණි ගායකයෙක් ළඟ හෙරෝයින් ග්‍රෑම් 1ක් තිබී අත්අඩංගුවට ගෙන ඇත. ඉන් අනතුරුව ඔහු මේ මස 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සුරේකා ද සිල්වා මහත්මිය නියෝග කර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ දවුලගල , පමුණුව ,
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ දවුලගල , පමුණුව ,