gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දොස්තර ඡන්දේ ප්‍රතිඵල නිකුත් වෙයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඊයේ (25)පැවති නිලවරණයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් හතරදෙනෙකු තේරී පත්වුණා.

එහිදී එම සංගමයේ සභාපති ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය
අනුරුද්ධ පාදෙණිය ඡන්ද 6254ක් ලබාගත්තේ සියයට 77 ක ප්‍රතිශතයක් වාර්තා කරමින්.

වෛද්‍ය නලින්ද හේරත් ඡන්ද 5676ක් ලබාගත් අතර, වෛද්‍ය හැරිස් පතිරගේ සහ වෛද්‍ය නවින්ද සොයිසා පිළිවෙලින් ඡන්ද 5250 ක් සහ 5117ක් ලබාගනු ලැබුවා.

කෙසේ වෙතත් මෙහිදී නිලවරණයට ඉදිරිපත් වූ වෛද්‍යවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ද හටගත්තා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභික ධුර 8 ක්‌ සඳහා ඊයේ සහ පෙරේදා (23 දා සහ 24 දා) පැවැති ඡන්ද විමසීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තරග කළ සිව් දෙනාම 80% ක ඡන්ද ප්‍රමාණයක්‌ ලබමින් වෛද්‍ය සභාවට තේරීපත්විය.

එහිදී එම සංගමයේ සභාපති ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඡන්ද 6254ක් ලබාගත් අතර එය 77 % ක ප්‍රතිශතයකි.
වෛද්‍ය නලින්ද හේරත් ඡන්ද 5676ක් ලබාගත් අතර, වෛද්‍ය හැරිස් පතිරගේ සහ වෛද්‍ය නවින්ද සොයිසා පිළිවෙලින් ඡන්ද 5250 ක් සහ 5117ක් ලබාගත්හ.

කෙසේ වෙතත් මෙහිදී නිලවරණයට ඉදිරිපත් වූ වෛද්‍යවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ද උද්ගත විය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka